මම හිතුවෙ ෆේක් කාරයෙක් රන්දිර්ගෙ නමින් ඇවිත් ජීටිට බනිනව කියල

බනිනවා නෙමෙ ජිටිට පිං දෙනවා
මම හිතුවෙ ෆේක් කාරයෙක් රන්දිර්ගෙ නමින් ඇවිත් ජීටිට බනිනව කියල

බනිනවා නෙමෙ ජිටිට පිං දෙනවා
මම හිතුවෙ ෆේක් කාරයෙක් රන්දිර්ගෙ නමින් ඇවිත් ජීටිට බනිනව කියල

හා, උඹ එහෙනම් පින් ඊසි කෑෂ් කරහන්කො. මම යනව මගේ තව්තිසාවට21 weni shata warshaye api hitana dewal nevei wenne![]()
hi topology.EK is a place like Omega space station in Mass Effect series..
if you know what I mean

හැමදේම මුදල්වලින් මනින සමාජක්රමයක ඔය ප්රශ්නය අහපු එකනම් ඉතින් පුදුම වෙන්න දෙයක් නෙමෙයි. සමහර අය කියනව වගේ ඉතින් ජීටී අයියගෙ සාක්කු මුදල්වලින් පුරවගන්න තිබුණ සර්වර් හා අදාල සොෆ්ට්වෙයාර් නොමිලේ දෙනවනම්.
අනේ නිකන් පලයන් කෙප්ප අතාරින්නෙ නැතුව....![]()



මම හිතුවෙ මෙයා ගිහින් කියල. තාම ඉන්නව නෙහ්..![]()
හැම පෝසට් එකකටම පින් 0.01ක් ජිටිගෙ ඇකවුන්ට් එකට වැටෙනවා!![]()

ඒ මදිනේ බං..
