RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,396
    16,190
    113
    මචන් ඔය උඩින් තියෙන ads වලින් එහෙම හොදට පින් ලැබෙනවා... :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදේම මුදල්වලින් මනින සමාජක්‍රමයක ඔය ප්‍රශ්නය අහපු එකනම් ඉතින් පුදුම වෙන්න දෙයක් නෙමෙයි. සමහර අය කියනව වගේ ඉතින් ජීටී අයියගෙ සාක්කු මුදල්වලින් පුරවගන්න තිබු‍ණ සර්වර් හා අදාල සොෆ්ට්වෙයාර් නොමිලේ දෙනවනම්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හැමදේම මුදල්වලින් මනින සමාජක්‍රමයක ඔය ප්‍රශ්නය අහපු එකනම් ඉතින් පුදුම වෙන්න දෙයක් නෙමෙයි. සමහර අය කියනව වගේ ඉතින් ජීටී අයියගෙ සාක්කු මුදල්වලින් පුරවගන්න තිබු‍ණ සර්වර් හා අදාල සොෆ්ට්වෙයාර් නොමිලේ දෙනවනම්.

    oya mahana welada inne ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    කැලේට ආ නරියා, කැලේ දිගේ නරි එනවෝ, නරියා සහ කැලෑව, යකාගෙ පහන, පහන් යකා, රතු හුණ්ඩුව, බකන සුළං, වතු සුළං, චුල්ල වට්ටි, චුක පුට්ටි, කිං තම්බි, පට්ටියේ මුක, සෙල්ල වලවේ, පාකි නකින් බෙල තේරේ, වනවාකම් කල්ල වඩන්, සිරි කැන්දූ, කැලැල් බරි, කැස්ලිම් මුරි, වට ඇල්ල, වනයක් සමග තරුවක්
    :oo: