unity එකේ හරි redline එකේ හරි vga අරන් මාස 6 7 කින් අව්ල් උනත් මාස ගණන් බලන් ඉන්න ඕන RMA වෙලා එනකන්. කොහොමත් vga පලවෙනි මාසේ වගේ අව්ලක් ආවේ නැතන් ගොඩක් වෙලාවට අව්ල් යන්නේ නැ. මන් vga import කරලා තියෙනව දැන් සෑහෙන කලෙක ඉදන්. gigabyte vga වලනම් එක එක case දැකල තියෙනව pcb quality නැති නිසා oxide බැදෙන seen එකක්. අනිත් vga වලනම් vga ලෙඩ ඇවිල්ල නැ තාම. ගොඩක් vga වල case යන්නේ power අව්ල් උනාම මන් නම් vga විකුනන්නේ psu එක මොකද්ද කියල අහල. නැතන් අනිත් පැතට පිචුනෝ කියාගෙන එන්න පුලුවන් නිසා.
5k විතර අඩුවෙන් දෙන්නේ ඒ ගානට දෙන්න පුලුවන් නිසා පොඩි ලාබයකුත් තියාගෙන. මගෙන් vga ගන්න එපා ලාබ වැඩිනම්. මටත් තිබ්බ විකුනනකොට රටේ නැති බොරු කියල 35කට විතර විකුනන්න. මන් ඇත්තම seen එක කියල 5k අඩුත් කරලා විකුනනවා. උබට ඕනනම් තව 5k වැඩිපුර දීල unity වගේ හොද තැනකින් vga ගන්න. හැබයි අව්ලක් එන්නම ඕන unity එකේ කඩ වලින් 5ක් වැඩිපුර දීල ගන්න warranty process එක කොහොමද කියල තේරෙන්න.


මම මේ උබේ sale එක spoil කරනවා නෙවේ. බලන කෙනෙක්ට පොඩ්ඩක් හිතන්න දෙයක් දෙන්නේ.
rma එන්න කල් යනවා. මගේ fail උන vga 3යි දැනට . ඉස්සෙලා එක එකක් අවුරු 8-9 කට කලින්, ඊලග එක මාස 5යි rma , අනික මාසයයි rma. මට කිසිම cost එකක් උනේ නෑ. ඔය එකකටවත්. දැන් උබෙන් ගත්ත එකක් අවුරුද්දකට පස්සේ අවුලක් ආවොත් උබේ cost එකෙන් යවනවද? 5k save එකක් තියෙනවා තමා. ඒ ගානට පුළුවන් වෙයිද අවුරුදු 3ක් යනකන්?
vga එකක් fail වෙන්න වෙලාවක් නෑ. මගේ ඒවා fail උනේ සෑහෙන් කාලයක් use කරලා. අනික මම use කරන්නේ හොද psu විතරයි. මොකද gaming pc එකක වටිනාම කොටසක් නිසා.
unity එකෙන් බඩු ගන්න එක්කෝ මගේම කඩයක් එකේ තියෙන්න ඕනේ, නැත්නම් නොදැනුවත්කම, දන දැන්ම අමාරුවේ වැටෙනවානම් පිස්සෙක් වෙන්න ඕනේ.
උබේ ගණන් සාදාරන වෙන්න පුළුවන් උබේ පැත්තෙන්. උබට නිකන් දෙන්න බෑනේ. මම බැලුවේ ඒක මට වටිනවද කියලා. තව කෙනෙක්ට වටින්න පුළුවන් උබේ service එක.
මචන් උඹ vga විතරද ගෙන්නන්නේ
ගෙන්වනම් EVGA, වගේ බ්රෑන්ඩ් කරන්නේ නැද්ද
ඒ වගේම nvidia reference card ගෙන්න්න්වද
කොහොමඩ් process එක වෙන්නේ
අපි උබට order එක දෙනවා
උඹ ගෙනත් දෙනවා එහෙමද
නැත්තන් දන ට ගෙන්නලා තියෙන බඩු දෙන එකද
අපිට ඕන වෙන වෙන pc item තිබ්බොත් ඒවත් ගෙන්න්න්වද
රේප්
ජයවේවා වැඩේ එලට කරන් යමන්
වොරන්ටි & after support එක සුපිරියට දියණ


මන් නිතර රට යැවෙනවා office වැඩ වලට.මන් gaming hardware වලට හෙන කැමති ඒකනිසා තමයි නිකන් ඉන්න එකේ vga ගෙනල්ල විකුනනේ. මන් order අරන් කරනවා දන් නම් ටිකක් නවත්තල ඉන්නේ. ඒ මේ දවස් වලනම් gtx 1060 වලට වඩා වැඩි vga prices පට්ට අව්ල් අර Ethereum crypto currency mining case එක නිසා. gtx 1050 ti විතරයි ඒකනිසා දිගටම ගෙන්නුවේ.
EVGA cards මන් දිගටම ගෙන්වා කාලයක් එව්වා ගොඩක් වෙන රටවල market නිසා. ලංකාවේ වැඩිය නැති brand එකක් නිසා මෙහෙ එවුන් එක ගන්න බයයි. මන් ඉතින් මෙහෙ එව්න් කැමති brand ටිකක් ගෙනල්ල විකුණුව ඊට පස්සේ.
![]()


මගේ sale spoil වෙන එකක් නැ උබේ reply එකක් නිසා. ගෙනාපු ඔක්කොම vga sale වෙලා ඉවරයි මේ වෙද්දී. තව set එකක් ඊලග week එකේ එනව. කොහොමත් මේක දැකලා කාට හරි මොනවා හරි ඉගෙන ගෙන අතේ තියෙන කීයක් හරි ඉතුරු කරන්ගෙන හොද vga එකක් ගන්න පුලුව්න්ම් එචරයි.
මන් කිවේ මන් මේක බොරුවක් නොකර මට කරන්න පුලුවන් විදියට කරන විදිය, දැනට මගේ experience එක්ක. මන් කොහොමත් මාසෙකට vga 6-7ක් විතර market price එකට අඩුවෙන් seal box එක්ක විකුනනවා. උබ vga ගන්න තැනත් දාන්න මේ thread එකේම අනිත් උන්ටත් දැනගන්න. එතකොට බලන අයට හොද තැනක් නම් බලල අඩුවට warranty එක්ක ගන්න පුළුවන්නේ.redline, unity එකේ නම් නම් දාන්න එපා රෙදි නැති වෙන්න මිනිස්සුන්ව ගොනාට අන්දපු එව්වා කියන්න පුලුවන්. nanotech එක ගැනනම් මන් වැඩිය දන්නේ නැ කොහොමත් ඒක පටන් අරන් අව්රුදු 8 -9 ක් උනේ නැනේ තාම.ඒක පටන් ගත්තු කලෙත් කලේ පරණ pc parts විකුනපු එකනේ.
අනික උබ කියනවිදියට මන් vga ගෙදර හදනව කියල තමා විකුනන්න වෙන්නේ rma කරන්නේ නැ කියල. නැතන් ගන්න ගානට අඩුවෙන් අතින් පාඩු කරන් තමා විකුනන්න වෙන්නේ 25කට විතර.
zotec ekath awlak na. Hoda vga brand ekak. TV eke native resolution ekata set wena vga ekak ganna balala kalin comment ekekiuwa wage.