GTX 750 තියෙන අය එන්න

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    GTX 750 තියෙන අය එන්න

    මම දැන් ටික කාලෙකට කලින් ගත්ත R7 260x එකක් ගිගාබයිට්. ගත්ත එක ගැහුව දවසේ ඉදන් pc එක crash වෙනව වෙනවා ඉවරයක් තිබ්බේ නෑ. GTA V ගහන්න පුළුවන් අවුලක් නැතුව. නමුත් youtube හරි මොකක් හරි video එකක් බලන්න පටන් ගත්තම freeze වෙලා යනවා. overheat වෙන්නත් බෑ. එහෙම නම් ගේම් ගහද්දි එන්න ඕනේ. random විදියට තමයි එන්නේ , drivers වෙන්නත් බෑ. මම අලුතෙන් windows දැම්මත් හරි ගියේ drivers දැම්මා එත් නෑ.

    අන්තිමට ඒ උට්ට වික්කා.

    මගේ PSU එක ඇවිත් coolermaster thunder 450W එකක්.. එකේ ඖලක් වෙන්න විදියකුත් නෑ.

    දැන් මම ගන්න යන්නේ gtx 750 එකක්.

    redline එකේ තියෙන්නේ 1GB එක = 21000ක්
    tulip එකේ තියෙනවා 2GB එක = 19000ක් වගේ වෙන්නේ
    . අවුල තියෙන්නේ එක low profile කියල එකක්, හෙන හිච්චි එකක්.

    51RalcUPw5L._SY355_.jpg

    මේකේ performance අවුල් යයිද ? AMD නම් ගන්න කියන්න එපා. මල ජරාව. මේක පාචිච්චි කරන කව්රු හරි ඉන්නවාද ? low profile එක තමයි මට තියෙන අවුල. low profile උනාට . spec නම් එකයි. අනික් ඒවත් එක්ක බලද්දී
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    AMD නම් ගන්න කියන්න එපා. මල ජරාව. මේක පාචිච්චි කරන කව්රු හරි ඉන්නවාද ? low profile එක තමයි මට තියෙන අවුල. low profile උනාට . spec නම් එකයි. අනික් ඒවත් එක්ක බලද්දී

    Machan ehema eka paarama uba kiyanne kohomada AMD මල ජරාව kiyala, ooke Chip eka witharai AMD, anith okkoma Gigabyte un atawapuwane :P

    matanam hithenne ooka godak welawata Drivers awulak. latest drivers or beta drivers daala baluwe nadda
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    Machan ehema eka paarama uba kiyanne kohomada AMD මල ජරාව kiyala, ooke Chip eka witharai AMD, anith okkoma Gigabyte un atawapuwane :P

    matanam hithenne ooka godak welawata Drivers awulak. latest drivers or beta drivers daala baluwe nadda

    දැම්මා බන් ඔක්කොම තියෙන ඒවා දැම්මා හරි ගියේ නෑ

    2GB Low profile eke balapan memory type GDDR5 da kiyala

    ow

    low profile kiyanne physically da?

    a ganata na awlak nehelu, math oka ganna gihin wena ekak labeta set una, poddak google karala balapan machan oya reviews ehema tiyenawa,

    මේකට reviews අඩුයි. බන්.

    PSU එක ඇතිද බං 450W?? :confused:

    ඇති බන් vga එකට ඕනේ 65W විතරයි

    Low Profile ganna epa bn performance adui...

    එහෙමද >?:no::no:

    EVGA GTX 750 ganin ban Techzone eken.. eka labai

    උන්ගේ ගණන් කොහොමද ?

    :)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    P_setting_fff_1_90_end_500.png

    Why don't you try this, about 25K, but better performance...

    ඕව කොහෙද බන් ගන්න තියෙන්නේ. අනික 25ක් නම් නෑ

    ලංකාවේ Gigabyte චා බන්, ගන්නවා නම් sapphire එකක් ගනින්

    එකත් එහෙම වෙයිද දන්නේ නෑ. නැත්නම් r7 360 කියල එකක් තියෙනවා redline එකේ
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    oka common scene ekak. web browser eke hardware acceleration off karapan ethakota hari yanawa. chrome da use karanne? mage nvidia card eketh oya scene eka enawa. samahara drivers ekka witarai e scene eka enne. mamanam thama off karala thiyenne. gpu wala awlak nemei aparade card eka wikunuwe. gtx 750 eka 260x tharam fast na habai. so you are downgrading. redline eke 750 na. :P gtx 750 discounted card ekak dan. gannawnan 750ti ekak ganna. eka 260x eka same level wage. naththan r7 360 ekak ganin. eka r7 265 eke rebrand version ekak.
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    oka common scene ekak. web browser eke hardware acceleration off karapan ethakota hari yanawa. chrome da use karanne? mage nvidia card eketh oya scene eka enawa. samahara drivers ekka witarai e scene eka enne. mamanam thama off karala thiyenne. gpu wala awlak nemei aparade card eka wikunuwe. gtx 750 eka 260x tharam fast na habai. so you are downgrading. redline eke 750 na. :P gtx 750 discounted card ekak dan. gannawnan 750ti ekak ganna. eka 260x eka same level wage.

    :yes::yes::yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    oka common scene ekak. web browser eke hardware acceleration off karapan ethakota hari yanawa. chrome da use karanne? mage nvidia card eketh oya scene eka enawa. samahara drivers ekka witarai e scene eka enne. mamanam thama off karala thiyenne. gpu wala awlak nemei aparade card eka wikunuwe. gtx 750 eka 260x tharam fast na habai. so you are downgrading. redline eke 750 na. :P gtx 750 discounted card ekak dan. gannawnan 750ti ekak ganna. eka 260x eka same level wage. naththan r7 360 ekak ganin. eka r7 265 eke rebrand version ekak.

    මම එකත් කරා මචං. ඒ උනාට KM එකේ video බලද්දිත් එනවා. ti එකට යන්න තරම් budget එක මදි. එහෙමනම් r7 360 තමා එත් ඉතින් PSU එක මදි වෙයි. redline එකේ මන් දැක්කනේ තියෙනවා.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මම එකත් කරා මචං. ඒ උනාට KM එකේ video බලද්දිත් එනවා. ti එකට යන්න තරම් budget එක මදි. එහෙමනම් r7 360 තමා එත් ඉතින් PSU එක මදි වෙයි. redline එකේ මන් දැක්කනේ තියෙනවා.

    uba driver sweep ekak karala parana driver ekak dala baluwe nadda? 360 ekath machan 260x eka tharam fast na habai. kalin dakinna aththte. stock na dan.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    uba driver sweep ekak karala parana driver ekak dala baluwe nadda? 360 ekath machan 260x eka tharam fast na habai. kalin dakinna aththte. stock na dan.

    පරණ ඒවත් දැම්මා. windows අලුතෙන් දැම්මා දෙපාරක් ම. කෙලියා . මම හෙට ඒ පැත්තේ යන්න හිටියේ