redline එක අවුල් ද ? මම මගේ pc එකේ බඩු වලින් භාගයක්ම ගත්තේ උන්ගෙන්
දන්න තරමින් නම් අව්ලක් නෑ මාත් මගේ එකට Parts ගත්තේ Redline එකෙන් තමා



redline එක අවුල් ද ? මම මගේ pc එකේ බඩු වලින් භාගයක්ම ගත්තේ උන්ගෙන්



දන්න තරමින් නම් අව්ලක් නෑ මාත් මගේ එකට Parts ගත්තේ Redline එකෙන් තමා![]()
ඕව කොහෙද බන් ගන්න තියෙන්නේ. අනික 25ක් නම් නෑ
එකත් එහෙම වෙයිද දන්නේ නෑ. නැත්නම් r7 360 කියල එකක් තියෙනවා redline එකේ
GTX 750 තියෙන අය එන්න 07-24-2015 08:07 PM kalain vga eka vikkka kiyaney boru ney da uba gawa VGA 1k loweth tibila ne lol
ඔය අවුල තියන්නේ VGA එකේ කියල හොඳටම ශුවර් ද? ඒක මුලින්ම හොයා ගන්න එක නේද හොඳ? මම නම් පාවිච්චි කරන්නේ R9 270 යක්. කිසි අවුලක් නෑ තාම නම්. PSU එක මදි කියල තමයි මට නම් හිතෙන්නේ.
asus කොහෙවත් නෑ ඩො
epsi පල සිංහලයා ...asus ගාන වැඩි හැබැයි එකට ගහන්න වෙන vga නැ ඩො
r7 360 එකකට යන්න බැලුවේ එක හොදයි ලු750 ටි අයි එකට පලයන් තව ටිකක් ඉදලා සල්ලි එකතු කරන්.
AMD නම් ගන්න කියන්න එපා. මල ජරාව.
r7 360 එකකට යන්න බැලුවේ එක හොදයි ලු






Machan lap wala GTX 850m vga eka. Powerful madida?
aluth games gahanna puluwan da?