GTX 750 තියෙන අය එන්න

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    redline එක අවුල් ද ? මම මගේ pc එකේ බඩු වලින් භාගයක්ම ගත්තේ උන්ගෙන්

    දන්න තරමින් නම් අව්ලක් නෑ මාත් මගේ එකට Parts ගත්තේ Redline එකෙන් තමා :yes::yes::yes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,260
    36,327
    113
    කෑගල්ල
    දන්න තරමින් නම් අව්ලක් නෑ මාත් මගේ එකට Parts ගත්තේ Redline එකෙන් තමා :yes::yes::yes:

    මටත් ගන්න කොට දුන්න service එකනම් නියමෙට දුන්නා. තව එකෙකුට බය නැතුව ගිහින් බඩු ගන්න කියන්න පුළුවන් විදිහට. මම කියන්නේ warranty වලදී ටිකක් අදිනවා වැඩියි. අඩුම තරමේ සති තුනකින් වත් දෙන්නා පුලුවන්නම් හොදා. එහෙමවත් දී ගන්න බැයි නම් මුන්ට වැඩිපුර නොගෙවා ebay එකෙන් අඩුවට අරගෙන කඩුනහම පොලේ ගහලා දානවනේ බුන්.
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඔය අවුල තියන්නේ VGA එකේ කියල හොඳටම ශුවර් ද? ඒක මුලින්ම හොයා ගන්න එක නේද හොඳ? මම නම් පාවිච්චි කරන්නේ R9 270 යක්. කිසි අවුලක් නෑ තාම නම්. PSU එක මදි කියල තමයි මට නම් හිතෙන්නේ.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    GTX 750 තියෙන අය එන්න 07-24-2015 08:07 PM kalain vga eka vikkka kiyaney boru ney da uba gawa VGA 1k loweth tibila ne lol

    මේක කරපු එකාට උබට බොරු කියල මම මොනවා ගන්නද ?

    c4062f4d_o.png

    8dd71827_o.png

    5ab4644b_o.png

    c9b39934_o.png
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔය අවුල තියන්නේ VGA එකේ කියල හොඳටම ශුවර් ද? ඒක මුලින්ම හොයා ගන්න එක නේද හොඳ? මම නම් පාවිච්චි කරන්නේ R9 270 යක්. කිසි අවුලක් නෑ තාම නම්. PSU එක මදි කියල තමයි මට නම් හිතෙන්නේ.

    එහෙම නම් මචං game ගහන කොට එන්න එපයි. මම benchmark ටෙස්ට් කරා. කිසිම අවුලක් නෑ. video එකක් play කරපු ගමන් කෙලියා