කොල්ලනේ මම ලොකු අවුලක ඉන්නේ එවා විස්තර කරන්න ඔනේ නෑ කොමහරි SHORT N SWEET මගේ PC එක පිච්චුනා. මට මේ VGA එක REPAIR කරගන්න බුලට් එකක් හොයලා දිපල්ලා ලොකු උදව්වක් එකෙක්ට දුන්නා උව් කියනවා එකේ IC එක ලංකාවේ නෑලූ එක ගෙන්නන්න ඔනේ අනිත් එක උට වැඩ තොගයක් තියෙනවලු කරන්න ඔන්න ඔහොමයි ලගම එවුන් කරන්නේ අපිට.දන්නවද වැඩ්ඩෙක් VGA REPAIR කරන අනේ උදව් කරපන් 
