VGA card Repair GTX 760

gihand4r

Well-known member
  • Oct 29, 2007
    12,093
    2,295
    113
    Kandy
    මගේ පරන MSI GTX 760 2GB vga එකක් තියෙනවා. ඊයේ pc එක එක පාරටම auto shutdown වුනා. ඔන් කරාම on වෙන්නේ නෑ. ඒ පාර vga ගලවලා onboard vga එකෙන් ඔන් කරාම on වෙනවා. vga එකට 8pin and 6pin power ගහන්න ඔනේ. මම ටෙස්ට් කරන්න ඔකෙන් වෙන වෙනම ගහල බැලුවා.

    8+6 දෙකම ගැහුවම පීසි එක ඔන් වෙන්නෑ. vga/proccer fan වත් වැඩ නෑ. ඒත් 6 pin power cable එක විතරක් ගැහුවම pc එක ඔන් වෙලා
    "Please Power Down and Connect the PCIe Power Cable(s) for this Graphics Card" කියලා වැටෙනවා. 8 pin එක විතරක් ගැහුවම pc ඔන් වෙන්නෑ . cable දෙක මාරු කරලත් ගහල බැලුවා.

    ඒත් එචරයි. so අවුල තියෙන්නේ vga එකේ 8 pin connect වෙන තැන. PSU eka cooler master 550w 80+ එකක්. එකේ අවුලකුත් නෑ. එකෙක් නම් කිවා VGA eke power ic එකක් ගිහින් ඇති කියලා. මේවා හදන එකෙක් නැද්ද නුවර අවටින් හොයා ගන්න.

    images
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    12,093
    2,295
    113
    Kandy
    බම්ප්... මගේ තියේන්නෙත් ඔකේම 770 . තාම ඔයවගේ දේකට මූනදීලා නෑ. බලමු කවුරුහරි උදවු කරයි. 👍👍
    awulak nathiwa 6years wage tibba gatta dawase idan. eeye tama oka wune eka paaratama
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    520
    264
    63
    On wennema nathnam card eka short athi machan.
    ambaanak duuwili gihin ehema tiyenam card eka sudda karala balaan! kokatath kiala bios reset krlath balanna.
    electronic danna weddek allagattanam oka haduwahaki!
     
    • Like
    Reactions: The Kingslayer

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    12,093
    2,295
    113
    Kandy
    On wennema nathnam card eka short athi machan.
    ambaanak duuwili gihin ehema tiyenam card eka sudda karala balaan! kokatath kiala bios reset krlath balanna.
    electronic danna weddek allagattanam oka haduwahaki!
    ela clean krala balanam. 6pin ekak witrak ghuwama fan karakenwa vga eke. pc ekath on wenwa. but ara pcie pwr ghna kiyla msg awith tynwa on wene na ethnain ehata. vga eke bios da reset krna kiwe?
    Vga card eke12v walin gpu ekata power hadala dena MOSFET setekak tiyenawa.ein ekak hari kipayak hari short unama ohoma wenne.godak welswata oka hadanna puluwan
    vga eka machan mukuth krna on wene nane v hadana widiyak na 6pin eka witarak ghala on wenena. cnnnct pcie pwr cble kiyla watenawa
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,463
    1,788
    113
    35
    කැන්ඩි...
    ela clean krala balanam. 6pin ekak witrak ghuwama fan karakenwa vga eke. pc ekath on wenwa. but ara pcie pwr ghna kiyla msg awith tynwa on wene na ethnain ehata. vga eke bios da reset krna kiwe?

    vga eka machan mukuth krna on wene nane v hadana widiyak na 6pin eka witarak ghala on wenena. cnnnct pcie pwr cble kiyla watenawa
    Eka tamai vga eke mosfet tika check karala awul ewa replace karanna one.