Laptop repair karana thenakata aran yanna. goda dala dei.
mosfet ekak hari protection CAP ekak hari short athi
psu eke awulak na wage mokda 8pin ekata ghuwa gaman tma on wene natte. convertr ekakuth ghala bluwa,. cable deka maru krla bluwa.power supply එකෙ කෙස් එකක් වෙන්නහ් බැරිද බ0 ?
galwna wdiyak na bn. eka anayak karakenwa. tools na eka galawanna.capacitors tika kohomada?
power sockets connect disconnect karapu paliyata power section eke awla kiyala kiyanna ba ban.
design karala tiyena widihata thama ehema wenne. eg: eka socket ekakin eka section ekakata power denna puluwan neh. so ethakota a section eken anik section eka faulty da balala error ekak denna puluwan so,
8 pin section eka reverse enginerring parak dala balanna wenawa mokada wenne kiyala.
lesima wede thama ubata udin balala capacitors tika check karaganna puluwan, multi meter ekak tiyenawa nam diodes, resistors mosfets, transistor wage 90% witara components check karaganna puluwan ne.
puluwan nam board eke closeup ekak dapan
Reply kara. Hot air station ekak na ban mage laga. Soldering iron eken galawanna ba oya parts weda wedi wenawa. Dust eka poddak blow karala balapan me dawas wala wessa nisa humidity case da danne na ehema unamath podi short wenawagalwna wdiyak na bn. eka anayak karakenwa. tools na eka galawanna.
මචෝ උබට ශුවර්ද Power Supply එකේ අවුලක් නෑ කියලා. මගෙ ග්‍රැෆික් කාඩ් දෙකක් වැඩ නැතුව ගියා පවර් සප්ලයි එකේ අවුලක් වෙලා. VGA එක වෙන කම්පියුටර් එකකට ගහලා චෙක් කරාද ?මගේ පරන MSI GTX 760 2GB vga එකක් තියෙනවා. ඊයේ pc එක එක පාරටම auto shutdown වුනා. ඔන් කරාම on වෙන්නේ නෑ. ඒ පාර vga ගලවලා onboard vga එකෙන් ඔන් කරාම on වෙනවා. vga එකට 8pin and 6pin power ගහන්න ඔනේ. මම ටෙස්ට් කරන්න ඔකෙන් වෙන වෙනම ගහල බැලුවා.
8+6 දෙකම ගැහුවම පීසි එක ඔන් වෙන්නෑ. vga/proccer fan වත් වැඩ නෑ. ඒත් 6 pin power cable එක විතරක් ගැහුවම pc එක ඔන් වෙලා "Please Power Down and Connect the PCIe Power Cable(s) for this Graphics Card" කියලා වැටෙනවා. 8 pin එක විතරක් ගැහුවම pc ඔන් වෙන්නෑ . cable දෙක මාරු කරලත් ගහල බැලුවා.
ඒත් එචරයි. so අවුල තියෙන්නේ vga එකේ 8 pin connect වෙන තැන. PSU eka cooler master 550w 80+ එකක්. එකේ අවුලකුත් නෑ. එකෙක් නම් කිවා VGA eke power ic එකක් ගිහින් ඇති කියලා. මේවා හදන එකෙක් නැද්ද නුවර අවටින් හොයා ගන්න.
![]()
taama na. gahala balanna onaමචෝ උබට ශුවර්ද Power Supply එකේ අවුලක් නෑ කියලා. මගෙ ග්‍රැෆික් කාඩ් දෙකක් වැඩ නැතුව ගියා පවර් සප්ලයි එකේ අවුලක් වෙලා. VGA එක වෙන කම්පියුටර් එකකට ගහලා චෙක් කරාද ?
mam card eka wikka bn a dawas walama Rs 4500 ta dunne. hadagnna ekekuth set karala dunna;. hadagnna uta 3000 giya kiwa.Mcn meka hadagaththada mokadda wela thinne kiyala update ekak diyan
Ado wade hari giya bn. Power ena eke aulk wela thinne Pci cable eke.mam card eka wikka bn a dawas walama Rs 4500 ta dunne. hadagnna ekekuth set karala dunna;. hadagnna uta 3000 giya kiwa.