Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    391
    243
    43
    මචං මම Gigabyte GeforceGTX1050Ti 4GB Low Profile කාඩ් එකක් ගන්න බැලුවෙ.

    * Use කරපු එකක්‍ අරන් එක පාරක් ඇන ගත්ත. ඒ නිසයි අලුත් එකකට යන්න හිතුවෙ.
    * Low Profile එකකට යන්න බැලුවෙ PSU එක මාරු කරන්න ඕනත් නැ. නොමල් එකත් එක්ක ලොකු performance drop එකකුත් නැති නිසා.

    කට්ටියගේ අදහස් ටිකක් දීගෙන යන්නකො මේ ගැන
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,036
    113
    1650ට යන්න බැරිද? එක අලුත් :D
    ප්‍රෆොමන්ස් වැඩියි ටිකක් 1050ට වඩා...

    මගෙ ලගත් තියෙන්නෙ 1050ti එකක්... වැඩි වරදක් නැ
    Horizon zero dawn එකත් රන් වෙනවා FPS 30~40 වගෙ
     
    • Like
    Reactions: Lahiru120

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    391
    243
    43
    1650ට යන්න බැරිද? එක අලුත් :D
    ප්‍රෆොමන්ස් වැඩියි ටිකක් 1050ට වඩා...

    මගෙ ලගත් තියෙන්නෙ 1050ti එකක්... වැඩි වරදක් නැ
    Horizon zero dawn එකත් රන් වෙනවා FPS 30~40 වගෙ
    1650 ekak thamaa ganna hitiye machan, kohewath dan badu na, thiyena un 40 level ekata ganan ussanawa :(
     
    • Like
    Reactions: Lahiru120

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Poddak hitapan RTX 30 series eka launch wenakan ganin bahinawa sahenata. RTX 3070 card eke performance RTX 2080 ti ekata wada hondai :D

    ඔවු Graphic card මාකට් එක කෙල වෙලා තියෙන්නෙ
    තව ටික දවසකින් කුනු කොල්ලෙට 980/1080 එහෙම ගන්න පුලුවන් වෙයි. මොකද ගොඩක් 9/10 සීරීස් වල එවුන් 30 වලට අප්ග්‍රේඩ් වෙයි මේ ප්‍රයිස් එකත් එක්ක
    දැනටම 2080/2080Ti එහෙම 500$ ට වගේ ගිහින් තියෙන්නෙ
    අනික AMD ලාගෙත් අලුත් Big Navi එනවා, එතකොට තව පරන කාඩ් වල ප්‍රයිස් එක අඩු වෙයි
    ඒක නිසා තව මාස තුන හතරක් ඉන්න එක තමයි හොඳම වැඩේ
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    391
    243
    43
    :sorry: https://www.nanotek.lk/product/1462
    මෙක නම් ඉන් ස්ටොක් කියනො...

    36 ගානෙ එක නම් නැ කියන්නෙ....

    egs ලග ඇහුවද? zotac ඇති

    38 wadi machan, anika mage machine ekath paranai.
    kohomath plan ekak thiyenawa thawa awruddakin wage aluth ekak hadanna okkoma amd dala. ethakota honda ekakata yannawa eka para.
    danata meka gaththoth kelawena ekak nane ?
    issara wage game gahenneth na (gahuwath gahanne COD4 online, league of legends ekai witharai)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ඔවු Graphic card මාකට් එක කෙල වෙලා තියෙන්නෙ
    තව ටික දවසකින් කුනු කොල්ලෙට 980/1080 එහෙම ගන්න පුලුවන් වෙයි. මොකද ගොඩක් 9/10 සීරීස් වල එවුන් 30 වලට අප්ග්‍රේඩ් වෙයි මේ ප්‍රයිස් එකත් එක්ක
    දැනටම 2080/2080Ti එහෙම 500$ ට වගේ ගිහින් තියෙන්නෙ
    අනික AMD ලාගෙත් අලුත් Big Navi එනවා, එතකොට තව පරන කාඩ් වල ප්‍රයිස් එක අඩු වෙයි
    ඒක නිසා තව මාස තුන හතරක් ඉන්න එක තමයි හොඳම වැඩේ

    Mama masa dekakata kalin RTX 2060 gatta, honda welawata entry level ekak gatte :D
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    SFF casing ekak nan 1650 zotac ekak ganna. Nettan 1070 ti ekakata yanna. 12v 6 pin converter eka gahapan PSU eka marukaranna onei ne.
    50PCS-Brand-NEW-SATA-Power-15Pin-To-6Pin-PCI-E-Graphics-Video-Card-6pin-to-sata.jpg
     
    Last edited:
    • Like
    Reactions: buddikagayan

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    මචං මම Gigabyte GeforceGTX1050Ti 4GB Low Profile කාඩ් එකක් ගන්න බැලුවෙ.

    * Use කරපු එකක්‍ අරන් එක පාරක් ඇන ගත්ත. ඒ නිසයි අලුත් එකකට යන්න හිතුවෙ.
    * Low Profile එකකට යන්න බැලුවෙ PSU එක මාරු කරන්න ඕනත් නැ. නොමල් එකත් එක්ක ලොකු performance drop එකකුත් නැති නිසා.

    කට්ටියගේ අදහස් ටිකක් දීගෙන යන්නකො මේ ගැන

    Low Profile වලට ඉඩ අඩුවෙන් ගියාට ටෙම්ප් එහෙම කොහොමද දන්නේ නෑ... පොඩ්ඩක් හොදට හොයලා බලලා ගනින්....