Application eke other languages walata danna neda? uba wena language hariyata fluent nathinam ekata danna epa. english witharak dapan.
igena ganna lesi ekak nam German hodai. french also good
මචං මේකයි සීන් එක
මට මොකුත්ම වෙනත් භාෂාවල් බෑ
ඉංග්‍රිසි විතරක් නම් මෙදා පාර දාලා තියෙන ඉන්ටවිව් එකට දාලා වැඩක් නැලූ. සැප්තැම්බර් වෙද්දී ඉන්ටර්විව්. මාස 3න් වගේ ගේමක් ගලලහගන්න පුළුවන් ලැන්වේජ් එකක් හොයන්නේ.
සැප්තැම්බර් වෙද්දී මෙදා ාර රිජෙක්ට් උණත් ඊලඟ අවුරුද්දේ හරි මට ඒකට පැන ගන්න ඔනේ. ඒක නිසා අත් අරින්නේ නැතිව දිගටම කරගෙන යනවා.
ඒක නිසයි ඇහුවේ ලේසි ලැන්වේජ් එකක්
මගේ සිටුවේෂන් එක අනුව උඹට ෆීල් වෙන සොලූෂන් එකක් කියපන් මස්සිනා. වෙලාවේ හැටියට පට්ට උදව්වක්