Guitar එකක් ගන්න උදව්වක් දෙන්ඩෝ....
මචන්ලා මට box guitar ඉගෙන ගන්න ආසයි. ඒකට guitar එකක් තියෙන්න එපැයි
. එකක් ගන්න කියල හැදුවේ. අලුත් එකක් කෙසේ වෙතත් පාවිච්චි කරපු එකක් හරි
. ගන්න හොඳ වර්ගයක් තියනවද? හොඳ එකක් කොහොමද අඳුන ගන්නේ ? 

Last edited:
classical 1k ganin mchn.. gdk dewal igena ganna plwam.. Indian ewa nm melo rahak ne sound.. Yamaha fatta..