මචන්ලා මම ආසාවට ගිටාර් එකක් ගත්තා. දැන් එක පුරුදු වෙන්න ඕනේ. ක්ලාස් යන්න වෙලාවක් නැ බන්.

යුටියුබ් වලින් මුල ඉඳල ගිටාර් ඉගෙන ගත්තු උන් ඉන්නවද? මම බලපු ගොඩක් චැනල් මගදී lesson නවත්තලා. මුල ඉඳල හරියට ගිටාර් උගන්වන චැනල් එකක් හරි වෙන ඔන්ලින් lesson එකක් තියෙනවනම් share කරපංකෝ.