awesome sinhalayo.
podi ekek hinda hodai. loku wenakota perfect muna wal na. loku ewunge ewa adinakota lapa kalal dapan




ela mcho...thnx ah...



awesome sinhalayo.
podi ekek hinda hodai. loku wenakota perfect muna wal na. loku ewunge ewa adinakota lapa kalal dapan




ela mcho...thnx ah...



නියමයි, බං කියන්න තරම් අවුලක් නෑ, සුපිරි. මේකත් මචන්, රූල් ගහලාද නිර්මාණය කලේ ? මොනවා වුනත් නිර්මාණය සාර්ථකයි. උඹ පාවිච්චි කරල පැන්සලේ ගේජ් එක මොකක් ද. ඊයේ රෙප් දුන්න හින්දා දෙන්න විදියක් නෑ.


Ah eka awlak na mchn..ow mcho kotu gahala..line 5k withara gahala krnna puluwan widiyakuth thynawa..man meka ande nam Steadler 8B 1kin...charcoal soft 1kuth use kala kondeta...![]()
උඹට ජය මේ විනෝදාංශය දිගටම රදාපවත්වාගෙන යන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා.එළ, එළ, එහෙනම් මම හිතුව වීදියට ප්රොෆෙෂල් විදියටමයි අනුගමණය කරලා තියෙන්නේ.උඹට ජය මේ විනෝදාංශය දිගටම රදාපවත්වාගෙන යන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා.





Ela mchn...issara man godak ande na,eth aasai...dan thamai pencil aran charcoal aran wade krnna patan gaththe..cmpz eke niwadu welawata aya nam hamadama drawing krnna ona puruduwenna...mata thawa iganaganna hugak ewa thynawa drawing wala man nodanna ewa hugak....![]()
ඔව්, මේ අංශයේ හුගාක් පැති වලට ගලාගෙන යනවා, ඒ හින්දා ඉගෙන ගෙන සර්ව සම්පුර්ණ වෙන්න විදියක් නෑ, ඒ හින්දායි, බොහෝ දෙනෙක් එක් අංශයකින් විතරක් තමන්ගේ දක්ෂතා පෙන්නන්න උත්සහ කරන්නේ. මොනවා වුනත් පාඩම් කටයුතු වලට මුල් තැන දීලා, නිවි සැනසිල්ලේ ඉද්දි මේ වගේ විනෝදාංශයකට හිත යොමු කරන එක ගැන නම් සන්තොසයි.




