love help

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    kellekgena loku prashnayak ban

    http://www.elakiri.com/forum/showthread.php?t=1920209
    me mage kalin thread eka

    meya tikak wisekaara kellek unaata kawadawath kollek ekka couple 4tos aran na, ehma thiyenawanm mata ewa pennannawa man eyage hoda yaluwek hinda, math ekka chat krddi samahara welawa ewnwa eyagei bfgei 4tos dala edit karapuwa, eth couple 4tos na. mata hithenwa meya hithana tharam naraka nathiwa athi kiyala :yes:

    ayyalata upadesak denna puluwanda meekagena :love:

     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අලුත් අකෞන්ට් එකකින් වරෙන් බන් ,උබ ඔය කිබි ත්‍රේඩ් දන්න
    දැන් මේකෙ හැම එකාම දන්නවා උබ ඔය ගොතලා දාන ඒවා කියලා,
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    අලුත් අකෞන්ට් එකකින් වරෙන් බන් ,උබ ඔය කිබි ත්‍රේඩ් දන්න
    දැන් මේකෙ හැම එකාම දන්නවා උබ ඔය ගොතලා දාන ඒවා කියලා,

    gethuwe na aththa :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    fb-img-1576034650031.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    මටත් ඔහොම හිතිලා තියේ, අදටත් හිතෙනවා. තෝ මොකෝ ඔච්චර කෙල්ලගේ පස්සෙන් යන්න තරම් දකින දේ? ලස්සනද? ඇඟ පතද? :confused:
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    මටත් ඔහොම හිතිලා තියේ, අදටත් හිතෙනවා. තෝ මොකෝ ඔච්චර කෙල්ලගේ පස්සෙන් යන්න තරම් දකින දේ? ලස්සනද? ඇඟ පතද? :confused:

    තද තලෙලු කෙට්ටු කෙල්ලෙක් බන්
    ලස්සනට නම් නෙවෙයි
    මට හිතාගන්න බෑ ඇයි මන් එයාට කැමති කියලා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    තද තලෙලු කෙට්ටු කෙල්ලෙක් බන්
    ලස්සනට නම් නෙවෙයි
    මට හිතාගන්න බෑ ඇයි මන් එයාට කැමති කියලා


    සමහර විට උඹට කරුමයක්වත් ගෙවන්න තියෙනවද දන්නේ නෑ. අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්න වෙන්නේ ඔන්න ඔහොම හිතට වලට ඉඩ දීල තීරණ ගත්තම. මොලෙන් කල්පනා කළා නම් උඹට ඕක ගැන නොහිත ඉන්න පුළුවන්.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    තද තලෙලු කෙට්ටු කෙල්ලෙක් බන්
    ලස්සනට නම් නෙවෙයි
    මට හිතාගන්න බෑ ඇයි මන් එයාට කැමති කියලා

    Same here:baffled::lol: