Gunfire 3 injured Kurunegala

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
කුරුණෑගල, දළදාගම නගරයේ පැවති පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතා සහභාගි වන රැුස්වීමට පැමිණෙන පිරිසකට එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් තිදෙනකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත. කුරුණෑගල අප වාර්තාකරු පවසන්නේ, එම රැලියට පැමිණෙමින් තිබූ බස් රථවලට කැත්තපහුවේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගල් ගසා ඇති අතර ඉන් පසුව බස් රථයක් වෙත එම මැර පිරිස අතර සිටි පුද්ගලයකු වෙඩි තබා ඇති බවයි.

LT
 
Last edited:

Myth

Well-known member
  • Jul 9, 2009
    18,919
    12,259
    113
    Behind u :p
    රජතුමා සහ ගෝලයො බය වෙලා, කුක්ක ගිලෙනකොට මැක්කො දඟලනව..
    roflmaou.gif