hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ay ban mun pisso ballo wage mehema karanne
    Nurse la
    Doctors la
    Dan teachers la

    kala dutu kala wala ihinawada

    me welawe komada padi wadi karanne ?
    Nursela doca latatwat padi wadi karanna ona na me

    Daily kasippu gahala tamay me rate jiwath wenna tiyenne

    Kari jeppo tamay pitipasse inne kauda ban staalin kiyanne
     
    • Haha
    Reactions: N A K A M U R A

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ඒ මිනිස්සුන්ටත් අයිතීන් දිනාගන්න ඉඩ දෙන්න. යුතුකම් කියන ඒව ළමයින්ට ඉගැන්නුවෙත් නෑ උන් ඉගෙනගත්තෙත් නෑ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    ගුරු බරු
    :rolleyes: ගුරුබරු ගෙදර නේද
    අන්තරේ කොල්ලෝ කියන්නේ පාරේ ඉන්නේ

    මොකා උනත් ඉස්කෝල නම් පටන් ගන්න වෙන්නේ නෑ
    පටන් ගත්තොත් මල කෙලියක් වෙනවා
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ මිනිස්සුන්ටත් අයිතීන් දිනාගන්න ඉඩ දෙන්න. යුතුකම් කියන ඒව ළමයින්ට ඉගැන්නුවෙත් නෑ උන් ඉගෙනගත්තෙත් නෑ.

    ගුරු බරු
    :rolleyes: ගුරුබරු ගෙදර නේද
    අන්තරේ කොල්ලෝ කියන්නේ පාරේ ඉන්නේ

    මොකා උනත් ඉස්කෝල නම් පටන් ගන්න වෙන්නේ නෑ
    පටන් ගත්තොත් මල කෙලියක් වෙනවා

    rajaye adayamen 85% gov. Staff salary denawa
    Gov. Staff wadiy
    Deshapalana pathwim
     
    • Like
    Reactions: sacrox

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    මම නම් කියන්නේ තව උද්ඝෝෂණ කරපියව්. ඒකෙන් අාණ්ඩුව වාසියක් මිසක් අවාසියක් වෙන්නේ නෑ..:lol:

    2025ත් මේ අාණ්ඩුව වට්ටන්න ඵකෙක්ටවත් බෑ..:)
     
    • Like
    Reactions: hichchiputha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,486
    113
    මේ ගොල්ලන්ව ඊසි ටු මැනිපියුලේට් මචන්. කලින් 206-2019 වෙනකන් පොහොට්ටුවො යූස් කරා. දැන් තව කට්ටියක් යූස් කරනව.

    ප්‍රශ්න තියෙනකොට පොඩි හරි විසදුමක් දෙන්න හදන තැනට කට්ටිය එකතු වෙනව ඒක සාමාන්‍ය‍යි.
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම නම් කියන්නේ තව උද්ඝෝෂණ කරපියව්. ඒකෙන් අාණ්ඩුව වාසියක් මිසක් අවාසියක් වෙන්නේ නෑ..:lol:

    2025ත් මේ අාණ්ඩුව වට්ටන්න ඵකෙක්ටවත් බෑ..:)

    මේ ගොල්ලන්ව ඊසි ටු මැනිපියුලේට් මචන්. කලින් 206-2019 වෙනකන් පොහොට්ටුවො යූස් කරා. දැන් තව කට්ටියක් යූස් කරනව.

    ප්‍රශ්න තියෙනකොට පොඩි හරි විසදුමක් දෙන්න හදන තැනට කට්ටිය එකතු වෙනව ඒක සාමාන්‍ය‍යි.

    Nondi una kattiya
    Jeppo balanne wadak kadakappal karanna
    Gahen watunu minihata gona anna wage
    Raula gini aran iddi suruttu pattu karanawa wage wadak

    nusrse la dokala gurala picket karana un okkoma job eken ayn karanna ona