Guys DFCC credit card එකක් ගන්න චාන්ස් එකක් ආවා මොකද කියන්නේ?

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    හොඳයි ද ? Lifetime annual fee waived off
     
    Last edited:

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    හොඳයි ද ?
    ඔවුන්ගේ statements හදලා එවන එක තමයි මරු. Call කරලා කියන්න ඕනේ statement එකේ වරදි. එපා වෙලාම cancel කරා. මොකද අන්තිමට අපිම statement එකත් උන්ට හරියට හදල call කරන්න ඕනේ. විකාරයක්.
     
    • Haha
    Reactions: Lionzzz and lilman

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගන්න. මගේ ගාව තියනවා. Cash Back එකක් තියන නිසා ඩේලි එක්ස්පෙනස් එකෙන් ගහන්න පුළුවන්.

    offers නම් නැතිම තරම්. 0% ඉන්ස්ටෝල්මනසුත් නැතිම තරම්.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    100% recommend. kisima kachal ekak na. offers ehemath thiyenawa seasons walata. 1% cash back ekak enawa hama transaction ekatama.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,683
    8,928
    113
    kandy
    මගේ නම් උපදේශය කිසිම credit card එකක් ගන්න එපා කියන එක .
    තියන හැටියට වියදම් කරන්න ඉගෙන ගනින් ..
    මොකාටවත් නය නෑ එතකොට .
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    Daraz eke ehema offers yanwa.
    man gawa thiyena eken man badu gannwa offers set wunama,

    hama store ekaktama offets nam na,
    anik cc wage,
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ඔවුන්ගේ statements හදලා එවන එක තමයි මරු. Call කරලා කියන්න ඕනේ statement එකේ වරදි. එපා වෙලාම cancel කරා. මොකද අන්තිමට අපිම statement එකත් උන්ට හරියට හදල call කරන්න ඕනේ. විකාරයක්.
    Ubata mokadda uneh bn ?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඔක දන්නේ නෑ,මම සම්පත් කාඩ්.
    වෙලවට ගෙවන්න පුලුවන්නම්., ඔෆර්Z තියනවනම් කාඩ් හොදයි.
    බයවෙන්න
    නෙමේ කියන්නේ දැන ගන්න,
    මේ මාසෙ බිලේ හැටියට මට රුපියල් 50ක් ඇඩුවෙන් ගෙවලා (මගෙ වරද)
    ගියමාසෙ බිල 89000+ක් නම් පොලිය 1600 ගානක්
    පොලිය හැදෙන හැටි හොයන්න එපා වෙලාඅවට ගෙවපන්
     
    • Like
    Reactions: Tricle_Buwa

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,651
    10,231
    113
    ඔක දන්නේ නෑ,මම සම්පත් කාඩ්.
    වෙලවට ගෙවන්න පුලුවන්නම්., ඔෆර්Z තියනවනම් කාඩ් හොදයි.
    බයවෙන්න
    නෙමේ කියන්නේ දැන ගන්න,
    මේ මාසෙ බිලේ හැටියට මට රුපියල් 50ක් ඇඩුවෙන් ගෙවලා (මගෙ වරද)
    ගියමාසෙ බිල 89000+ක් නම් පොලිය 1600 ගානක්
    පොලිය හැදෙන හැටි හොයන්න එපා වෙලාඅවට ගෙවපන්
    bill eke ganata 500kvithara vadiyen danna hama welema