Guys i need help මගේ afair එක Breakup උනා

Stephan barry

Junior member
  • Jan 7, 2023
    93
    76
    18
    මෙහෙමයි පුතේ ඔක්කොටම කලින් උබ ටිකක් මොලේ හැදෙන්න ගොටුකොල කාල ඉදපන්, මොකද උබට හරියට යාලුවෙක්වත් තෝරාගෙන ආශ්‍රය කරන්න තරම් මොලයක් නැහැ. අනිත් එක මේකේ උන් කියනව නේද sex දුන්නොත් කෙල්ලෝ ඉන්නවා කියල . ඔව් ඇත්ත, මොකද මගේ බෙස්ටියෙක් ඉන්නවා එකී මගේ අතින් කොච්චරවත් කියන දෙයක් තමයි ඒකිගේ කොල්ල ඒකිට කිසි දෙයක් හරියට කරන්නේ නැහැ කියල. ඒ වෙලාවට ඉතින් විහිලුවට මම කියනවා උබ බය වෙන්න එපා මම ඉන්නවනේ කියල . එනිවේ පොයින්ට් එක තමයි අරක. කෙල්ලක් කැමති ඇක්ටිව් ඉන්න රොමැන්ටික් කොල්ලන්ට. නැත්තන් වටේට අල්ලනවා කාලයක් ගිහින්.
    උබ කෝකටත් ඔක්කොටම කලින් උබ වටේ ඉන්න නරියෝ ටික අදුරගනින් නැත්තන් හැමදාමත් උබට පිනාගේ කැරැක්ටර් එක තමයි කරන්න වෙන්නේ
    E ow bn ලග ඉන්න උන් තමයි කෙලවන්නෙ හොදම යාලූවත් කෙල්ලට මම ගැන බොරු කිව්වා