මම Facebook වලින් සෙට් උන කෙල්ලෙක් එක්ක afair එකක් පටන් ගත්තා දැනට මාස පහකට විතර කලින් set උන මුල් දවස් වල මම එයාට බොරු කිව්වා රැවැට්ටුවා ඒත් මම බොක්කෙන් love කරා කොහොම හරි ටික දවසක් ගිහින් එයාට මම කියපු බොරු මාට්ටු උනා ඊට පස්සේ එයා සම්බන්ධෙ නවත්තමු කිව්වා මමත් පැත්තකට වෙලා හිටියා නවත්තලා කොච්චර කෙල උනාද කියන්නෙ මම councilor කෙනෙක් ගාවටත් ගියා break up වෙලා දවස් දෙකකට විතර පස්සෙ මෙයා Facebook. වලින් මගේ යාලූවන්ට මැසේජ් කරලා මම ගැන විස්තර හොයලා තියෙනවා කොහොම හරි අන්තිමට මෙයා මගේ ලගින් ඉන්න හොඳම යාලූවට කතා කරලා විස්තර අහලා තියෙනවා එයා ට ලොකු උවමානවක් තිබ්බා අපේ ගෙදරට කතා කරන්න ඒත් මම ඒකට කැමති උනේ නෑ අන්තිමට මගේ යාලූවාම ගෙදර contact මෙයාට දීලා මෙයා අපේ ගෙදරට කතා කරලා තියෙනවා කෙල්ල අපේ ගෙදර මිනිස්සුන්ටත් බැනලා ඔය ටික ඔක්කොම වෙලා ආයේ පහුවදාම මට කතා කරලා කිව්වා අපි කලින් වගේ ඉමුද කියලා මමත් ආයේ ගොනා වගේ හා කිව්වා ගෙදර මිනිස්සු එක්කත් රණ්ඩු වෙලා එයා අවංකයි ගාලා මම ආයේ ලව් කරන්න පටන් ගත්තා දැනට දවස් දෙක තුනකට කලින් කිව්වා නිදහසේ ඉන්න ඕන කිව්වා යාලූවෝ ඉමූ කිව්වා මම බෑ කියලා මම කිව්වා මම series මේක කරන්නෙ කියලා ඊයේ අදයි මම එයාට මැසේජ් නොකරම හිටියා එයා එක මැසේජ් එකක් වත් මට දාන්නෙ නෑ දැන් තමයි තේරෙන්නේ මගෙන් ආතල් එකක් අරගෙන කියලා මට හරි දුකයි මචං ලා 
