Guys i need help මගේ afair එක Breakup උනා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    පොඩ්ඩක් හෝව්

    මෙතන එෆෙයාර් බ්‍රේක් වෙච්ච අයට කවුන්සිලින් කරන තැනක් නෙවෙ
    ඔව් අඩුම කෙල්ලගෙ පොටෝ එකක්වත් තිබ්බ නන් මොනව හරි කරන්න තිබ්බ.
     
    • Love
    • Haha
    Reactions: NRTG and Solo Rider

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මම Facebook වලින් සෙට් උන කෙල්ලෙක් එක්ක afair එකක් පටන් ගත්තා දැනට මාස පහකට විතර කලින් set උන මුල් දවස් වල මම එයාට බොරු කිව්වා රැවැට්ටුවා ඒත් මම බොක්කෙන් love කරා කොහොම හරි ටික දවසක් ගිහින් එයාට මම කියපු බොරු මාට්ටු උනා ඊට පස්සේ එයා සම්බන්ධෙ නවත්තමු කිව්වා මමත් පැත්තකට වෙලා හිටියා නවත්තලා කොච්චර කෙල උනාද කියන්නෙ මම councilor කෙනෙක් ගාවටත් ගියා break up වෙලා දවස් දෙකකට විතර පස්සෙ මෙයා Facebook. වලින් මගේ යාලූවන්ට මැසේජ් කරලා මම ගැන විස්තර හොයලා තියෙනවා කොහොම හරි අන්තිමට මෙයා මගේ ලගින් ඉන්න හොඳම යාලූවට කතා කරලා විස්තර අහලා තියෙනවා එයා ට ලොකු උවමානවක් තිබ්බා අපේ ගෙදරට කතා කරන්න ඒත් මම ඒකට කැමති උනේ නෑ අන්තිමට මගේ යාලූවාම ගෙදර contact මෙයාට දීලා මෙයා අපේ ගෙදරට කතා කරලා තියෙනවා කෙල්ල අපේ ගෙදර මිනිස්සුන්ටත් බැනලා ඔය ටික ඔක්කොම වෙලා ආයේ පහුවදාම මට කතා කරලා කිව්වා අපි කලින් වගේ ඉමුද කියලා මමත් ආයේ ගොනා වගේ හා කිව්වා ගෙදර මිනිස්සු එක්කත් රණ්ඩු වෙලා එයා අවංකයි ගාලා මම ආයේ ලව් කරන්න පටන් ගත්තා දැනට දවස් දෙක තුනකට කලින් කිව්වා නිදහසේ ඉන්න ඕන කිව්වා යාලූවෝ ඉමූ කිව්වා මම බෑ කියලා මම කිව්වා මම series මේක කරන්නෙ කියලා ඊයේ අදයි මම එයාට මැසේජ් නොකරම හිටියා එයා එක මැසේජ් එකක් වත් මට දාන්නෙ නෑ දැන් තමයි තේරෙන්නේ මගෙන් ආතල් එකක් අරගෙන කියලා මට හරි දුකයි මචං ලා 🙂❤️
    O/L liyapan mulin
     
    • Haha
    Reactions: NRTG and HAneo

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,612
    25,497
    113
    Anger Reaction GIF by credible
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,610
    14,237
    113
    ඉතින් හරිනේ උඹ කරෙත් ඒකිගෙන් ආතල් එකක් ගන්න එකනේ
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    ඇමති පුතාට අලුත් sim ටිකක් හම්බ වෙලා වගේ
     

    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    අම්මො මාස 5ට ඔච්චර කෙස් නම් උබට මට වගේ අව්රුදු 8ක එකක් නැවතුනා නම් උබ මොනවා කරයිද ?
    උබගෙනේ වැරැද්ද අහවල් රෙද්දටද බොරු කිව්වේ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,219
    113
    ප*යාගල
    sorry.com
    අම්මො මාස 5ට ඔච්චර කෙස් නම් උබට මට වගේ අව්රුදු 8ක එකක් නැවතුනා නම් උබ මොනවා කරයිද ?
    උබගෙනේ වැරැද්ද අහවල් රෙද්දටද බොරු කිව්වේ
    ඇයි බන් 8 ක එකක් නැවතුනේ? මාත් 4ක එකක් නවත්තලා දැන් මාස 2 යි.