Guys i need help මගේ afair එක Breakup උනා

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අයියෝ බන් ඔය ebay එකේ තියෙන්නේ ඕන තරම් HD කොලිටි එන ස්පයි කැම්.
    ෆෝන් චාජර් එක වගේ එකක් එහෙම එනවා ඒක මරු.
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Machn kellage fb acc eke name ekai,kellawa Contact karaganna puluwan number ekai pm karapn,kata karala shape karala dennm bn:yes:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,476
    113
    මම Facebook වලින් සෙට් උන කෙල්ලෙක් එක්ක afair එකක් පටන් ගත්තා දැනට මාස පහකට විතර කලින් set උන මුල් දවස් වල මම එයාට බොරු කිව්වා රැවැට්ටුවා ඒත් මම බොක්කෙන් love කරා කොහොම හරි ටික දවසක් ගිහින් එයාට මම කියපු බොරු මාට්ටු උනා ඊට පස්සේ එයා සම්බන්ධෙ නවත්තමු කිව්වා මමත් පැත්තකට වෙලා හිටියා නවත්තලා කොච්චර කෙල උනාද කියන්නෙ මම councilor කෙනෙක් ගාවටත් ගියා break up වෙලා දවස් දෙකකට විතර පස්සෙ මෙයා Facebook. වලින් මගේ යාලූවන්ට මැසේජ් කරලා මම ගැන විස්තර හොයලා තියෙනවා කොහොම හරි අන්තිමට මෙයා මගේ ලගින් ඉන්න හොඳම යාලූවට කතා කරලා විස්තර අහලා තියෙනවා එයා ට ලොකු උවමානවක් තිබ්බා අපේ ගෙදරට කතා කරන්න ඒත් මම ඒකට කැමති උනේ නෑ අන්තිමට මගේ යාලූවාම ගෙදර contact මෙයාට දීලා මෙයා අපේ ගෙදරට කතා කරලා තියෙනවා කෙල්ල අපේ ගෙදර මිනිස්සුන්ටත් බැනලා ඔය ටික ඔක්කොම වෙලා ආයේ පහුවදාම මට කතා කරලා කිව්වා අපි කලින් වගේ ඉමුද කියලා මමත් ආයේ ගොනා වගේ හා කිව්වා ගෙදර මිනිස්සු එක්කත් රණ්ඩු වෙලා එයා අවංකයි ගාලා මම ආයේ ලව් කරන්න පටන් ගත්තා දැනට දවස් දෙක තුනකට කලින් කිව්වා නිදහසේ ඉන්න ඕන කිව්වා යාලූවෝ ඉමූ කිව්වා මම බෑ කියලා මම කිව්වා මම series මේක කරන්නෙ කියලා ඊයේ අදයි මම එයාට මැසේජ් නොකරම හිටියා එයා එක මැසේජ් එකක් වත් මට දාන්නෙ නෑ දැන් තමයි තේරෙන්නේ මගෙන් ආතල් එකක් අරගෙන කියලා මට හරි දුකයි මචං ලා 🙂❤️
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේකේ ඉන්නවා @erozan කියල කෙනෙක්. මෙයාගේ අම්ම කොල්ලන්ගේ විශ්වදන්ඩෙන් දුක උරලා අරන් දුක තුනී කරලා දෙනවා. දවස් 5-6 ක් ගියාම අමතක වෙලාම යන්න වැඩේ කරනවා. මේකේ බූට් කාල මැරෙන්න ගිය කොල්ලෝ කීපයක්ම ගොඩ දාල දුන්න එයා. ඕනේ නම් එයාගේ පුතාට 👉 @erozan මැසේජ් එකක් දාල විස්තර ඉල්ලගන්න


    තව එක්කෙනෙක් ඉන්නවා ඔය වගේ බුට් කාල එන කොල්ලන්ව පැයක් තනේ මැද්දේ තියන් නලවනවා ඒ ඇන්ටි. පොඩි ගානකුත් ගන්නවා.. ඒ ඇන්ටිගේ පුතා තමයි මේ 👉 @nicjosh83 .. මැසේජ් එකක් දාල විස්තර ඉල්ලගන්න,
     
    Last edited: