Gym ගිහින් ඇග හදපු උන් වරෙව්

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    පොඩි ප්‍රශ්න දෙක තුනක් තියෙනවා.
    1. උඹල කඩෙන් ඇදුම් ගන්නවද, නැත්නම් මහනවද. මම කඩෙන් ගන්න ශිර්ට් උස මැච් කලොත් හිරයි. ඇගේ මහතට ගත්තොත් උසයි. බ්‍රෑන්ඩ් කීපයක් බැලුවා. සෙට් නෑ. මහන ඒවත් සෙට් වෙන්නෙ නෑ.
    2. මසල් පේන් එකට / විශේෂයෙන් බැක් පේන් වගේ ඒවට මොකද කරන්නෙ බන්ස්. ආසාවට හැදුවට වෙලාවකට එන පේන් එකට ජීවිතේ එපා වෙනවා. ටෙක්නික් ඔක්කොම ඕකේ. මාස දෙක තුනක ඉදන් බර වැඩි කරලා සුපර් සෙට් එකක් ගහනවා. හොදටම රිසල්ට් තියෙනවා. ඒත් වෙලාවකට ඉන්න බැරි අමාරුවක් එනවා ඔෆිස් එකේ වැඩවත් කන්සන්ට්‍රේට් කරන්න බැරි තරම්.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0

    1. Hoyala hoyala gannawa. Epa wenawa welawakata
    2. Back pain nithara enawa nam doc kenekta pennanna. Oka normal na. Passata loku case ekak wei
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Wadi nam wadi ewa adu karapan, uba body fat shape nam adum set wenna ona shape eke. Anika onawata wada onama deyak ona na neda. Math 13 years eka digata sellam karanawa . Maintain karanna puluwan level ekaka gahanna.
     
    • Like
    Reactions: hiKz123

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    Itin ai otchara bara danne olympia yannada.otchara danna epa naki wela atharitis wage ei.shape eke aga tiyan idapan ban fashion show yannada.
     
    • Like
    Reactions: KandyMalli

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    1. T Shirt නම් ලොකු සයිස් එකෙන් ගන්නෙ. මන් උස නිසා ශර්ට් එකේ උස ලොකු කේස් එකක් නෑ. යටින් ටිකක් ලොකුයි ඒකයි කේස් එක. අතයි චෙස්ට් එකයි ගානට. ඊට අඩු සයිස් එකෙන් ගත්තොත් අත් එහෙම හිරයි. Shirt උස මැච් කරල slim fit නැතුව regular fit අරන් බලන්න.

    2. Gym ගිය දවසට නං බැක් පේන් එනව ඒත් ඊලග දවසෙ වෙද්දි ඒක හරි. දිගටම තියනවනං ඩොකෙක් හම්බෙලා බලන්න.

    Superset ගහන්නෙ මොනවද?
     
    • Like
    Reactions: hiKz123

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    2. muscle pain

    Possible error in weigh lifting technique.

    First channel a doctor then get professional help from athletic/trainer who actually knows about bodybuilding stuff.
    Usual Gym eke Ayiya may not know about advanced concepts in bodybuilding.
     
    • Like
    Reactions: hiKz123

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    Wadi nam wadi ewa adu karapan, uba body fat shape nam adum set wenna ona shape eke. Anika onawata wada onama deyak ona na neda. Math 13 years eka digata sellam karanawa . Maintain karanna puluwan level ekaka gahanna.
    same, 12 years. den kudu gehuwa vage. passata adiyak ganna hithenne ne. anyway thanks
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    හරි අමාරුයි ඉතින් පිටේ මදුරුවෙක් වැහුවොත් එහෙම. මදුරුවට ගහන්නවත් අත නමන්න බෑනේ කර්ල් එකත් එක්ක.
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    හරි අමාරුයි ඉතින් පිටේ මදුරුවෙක් වැහුවොත් එහෙම. මදුරුවට ගහන්නවත් අත නමන්න බෑනේ කර්ල් එකත් එක්ක.
    81JgQg18PHL.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda