GYM ගිහිල්ලා කෙලවගත්ත උන් සිටිත්ද?

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    වටේ ඉන්න ගෑනුන්ගේ පුකවල් බලන ගමන් ශෝල්දර් ප්‍රෙස් ගහන්න එපා.
    සති දෙක තුනක් යනකම් බෙල්ල හරවන්න බැරුව යනවා
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    වටේ ඉන්න ගෑනුන්ගේ පුකවල් බලන ගමන් ශෝල්දර් ප්‍රෙස් ගහන්න එපා.
    සති දෙක තුනක් යනකම් බෙල්ල හරවන්න බැරුව යනවා
    haha by experience neh bro..
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,830
    558
    113
    warm up එක හරියට කරන්න
    කරන exercise එකක් හරියට ,හරි technique එකට කරන්න
    heavy weights කරනවානම් belt / support අදින්න
    වතුර බොන්න
    rest එක හරියට ගන්න
     
    • Like
    Reactions: craabeysinghe

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    හරියට guide කරන හොඳ instructor කෙනෙක් ඉන්න එකකට පලයන්.

    හොදට හොයල බලලා පලයන්. නැත්තම් කොළු කාර්යෝ ඉන්න එකකට ගියොත් කාලයත් එක්ක උබාත් සුපිරිම කොළුකරයෙක් වෙයි.

    සෑහෙන්න හොඳ තැන් තියෙනවා.
    hoda thanak kiyapankoo... Habai supirima ekek inna thanak wenna one;)
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,603
    6,173
    113
    Dawasak gim eke innkota kellek awilla instructor gen ahuwa eyage passa pattha loku karaganna ona monawada gim eke karanna ona excercis kiyala.
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,422
    475
    83
    ammo samahara eway ayyala kolu karayo..yaluwek gym ekedi excersie karana gihin kakulak peralila kalawa hariyen,..ayya room ekata ekkan ihin kalinsama pahath karanna kiyala poddak balanna kakula..mu kiyala e mokatada ahala..aru eka paratama jokath ekkama pahath karala..edayn passe mu gym giyema na
     
    • Love
    Reactions: basooka

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ගොඩක් තැන් වල හොද බඩු ඉන්ස්ට්‍රක්ටස්ල නෑ. ජිම් එකේ අයිය එක්ක ෆිට් වෙන ඒකෙම වේලෙන එකෙක් ඉන්නව අලුතෙන් යන උන්ට කියල දෙන්න. ඉතින් ගොඩකට කෙල වෙනව.
    meka atta.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,586
    6,352
    113
    2km දුවලා
    Gym eke පැය 3 ක් schedule එකක් karanava කිසිම අවුලක් නැ
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    කොහොමද හරියටම schedule එක හදාගන්නෙ beginner කෙනෙක් විදිහට. මම ගියපු ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර් *කයා ජිම් එක ඇතුලෙ සප්ලිමන්ට් බිස්නස් එකක් කරනවා. ගියපු ගමන් බර වැඩියෙන් දාලා ගහන්න කියනවා. බැරි වුනාම කියනවා උගෙ සප්ලිමන්ට් ගන්නලු ගොන් *කයා. දැන් ගියෙ නෑ මාසෙක විතර ඉදන්. Schedule එකක් හදාගෙන meal plan එකක් හදාගෙන ආයෙ යන්න පටන්ගන්න ඕනෙ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,933
    10,179
    113
    කොහොමද හරියටම schedule එක හදාගන්නෙ beginner කෙනෙක් විදිහට. මම ගියපු ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර් *කයා ජිම් එක ඇතුලෙ සප්ලිමන්ට් බිස්නස් එකක් කරනවා. ගියපු ගමන් බර වැඩියෙන් දාලා ගහන්න කියනවා. බැරි වුනාම කියනවා උගෙ සප්ලිමන්ට් ගන්නලු ගොන් *කයා. දැන් ගියෙ නෑ මාසෙක විතර ඉදන්. Schedule එකක් හදාගෙන meal plan එකක් හදාගෙන ආයෙ යන්න පටන්ගන්න ඕනෙ.
    Full body with compound exercises
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    එකෙක්ගේ පස්ස අතගාල තිබ්බලු කොල්ලෙක් උනාම පුක තියෙන්න එපෑ කියල