haha by experience neh bro..වටේ ඉන්න ගෑනුන්ගේ පුකවල් බලන ගමන් ශෝල්දර් ප්‍රෙස් ගහන්න එපා.
සති දෙක තුනක් යනකම් බෙල්ල හරවන්න බැරුව යනවා
hoda thanak kiyapankoo... Habai supirima ekek inna thanak wenna oneහරියට guide කරන හොඳ instructor කෙනෙක් ඉන්න එකකට පලයන්.
හොදට හොයල බලලා පලයන්. නැත්තම් කොළු කාර්යෝ ඉන්න එකකට ගියොත් කාලයත් එක්ක උබාත් සුපිරිම කොළුකරයෙක් වෙයි.
සෑහෙන්න හොඳ තැන් තියෙනවා.

meka atta.ගොඩක් තැන් වල හොද බඩු ඉන්ස්ට්‍රක්ටස්ල නෑ. ජිම් එකේ අයිය එක්ක ෆිට් වෙන ඒකෙම වේලෙන එකෙක් ඉන්නව අලුතෙන් යන උන්ට කියල දෙන්න. ඉතින් ගොඩකට කෙල වෙනව.
Zimantra, Osmo, Body Doc, Fitness Connection, High Octane, Body by Cris, ZERO XcusesHoda gym tikak recommend karanna balanna price ekka
adum adinna baruwa giyaමම කියන්නෙ අතුරු අබාද එහෙම හැදිච්ච එවුන් ....!
Full body with compound exercisesකොහොමද හරියටම schedule එක හදාගන්නෙ beginner කෙනෙක් විදිහට. මම ගියපු ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර් *කයා ජිම් එක ඇතුලෙ සප්ලිමන්ට් බිස්නස් එකක් කරනවා. ගියපු ගමන් බර වැඩියෙන් දාලා ගහන්න කියනවා. බැරි වුනාම කියනවා උගෙ සප්ලිමන්ට් ගන්නලු ගොන් *කයා. දැන් ගියෙ නෑ මාසෙක විතර ඉදන්. Schedule එකක් හදාගෙන meal plan එකක් හදාගෙන ආයෙ යන්න පටන්ගන්න ඕනෙ.