බන් pull up stand ගන්න තියෙන්නේ කොහෙද? කියක් වෙයි ද?
![]()


Cushioned grops dannath onagi පයිප්ප එක හමාරට 4000 විතර වෙයි කපල පාස්සගන්න 1000ක් විතර යයි.
tricep da danne ne.. Daraz eke tianawa mthakai ara door eke mount krana eka oka newe habeiiiiiඔය ස්ටෑන්ඩ් එකෙන් කොහොමෙයි පුලප්ස් ගහන්නේ?
Ac ලයින් කවර් කරන ෆෝම් ටියුබ්.Cushioned grops dannath ona
ඒකක් මාත් ගත්තා 2500ක් දීලා. අපරාදේ අන්තිමේ වැඩක් වුනේ නෑ. අපේ උලුවහු වලට සෙට් කරන්න බෑ ඒක. ඒරොප්පෙ ගෙවල් වල උලුවහු වලට හදපුව එව්ව. අන්න මගේ එක මඩුවෙ දාලා තියෙනව.tricep da danne ne.. Daraz eke tianawa mthakai ara door eke mount krana eka oka newe habeiiiii
eka thama. eka meheta hariyanne naඒකක් මාත් ගත්තා 2500ක් දීලා. අපරාදේ අන්තිමේ වැඩක් වුනේ නෑ. අපේ උලුවහු වලට සෙට් කරන්න බෑ ඒක. ඒරොප්පෙ ගෙවල් වල උලුවහු වලට හදපුව එව්ව. අන්න මගේ එක මඩුවෙ දාලා තියෙනව.
indoor ekak baluwe machan
ඒකක් මාත් ගත්තා 2500ක් දීලා. අපරාදේ අන්තිමේ වැඩක් වුනේ නෑ. අපේ උලුවහු වලට සෙට් කරන්න බෑ ඒක. ඒරොප්පෙ ගෙවල් වල උලුවහු වලට හදපුව එව්ව. අන්න මගේ එක මඩුවෙ දාලා තියෙනව.
ගෙදර දොරේ උලුඅස්සේ එල්ලියන් බන්....![]()



owa hadanna welawa na bangi පයිප්ප එක හමාරට 4000 විතර වෙයි කපල පාස්සගන්න 1000ක් විතර යයි.