Gym, බඩ සහ කෑම ගැන දන්නා අය එන්න

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මචන් මටත් ඔය ලෙඩම තියනවා.කනකොට ඕක්කාරයට එනවා.බඩගිනි නැහැ.උදේට කෑවට පස්සෙ බඩ පුරවල දානව..සමහර දවස් වලට වමනෙට එනවා.Workout කරනකොට ඕක්කාරයට එනවා.මට ඔය ලෙඩ හැදුනෙ මහත් වෙන්න බෙහෙත් වගයක් ගහල බන්.බෙහෙත් ගන්න කාලෙ නියමට කෑවා.සතියට දවස් 4 වගේ චිකන් කෑවා.හැමදාම සමපෝෂ කෑවා.බෙහෙත් නවත්තපු ගමන් මට ඔය ලෙඩ හැදුන බන්.මම family doctor 3 දෙනෙක් ගාවට විතර ගියා. ඒත් හරිගියේ නැහැ බන්.තව ආයුර්වේද doctor කෙනෙක් ගාවටත් ගියා.ඒත් හරිගියේ නැහැ බන්.ඊට පස්සේ කායික රෝග specialist කෙනෙක්ට පෙන්නුවා.ඔය බෙහෙත් වලින් ඕක්කාරයට එන එක පොඩ්ඩක් අඩු උන එක විතරයි උනේ.තාමත් කෑවට පස්සෙ බඩ පුරවල දානවා.බඩගින්නක් ඇත්තෙම නැහැ.ඔය බෙහෙත් වලින් ඕක්කාරය පොඩ්ඩක් අඩු උනා.ඒත් උදේට සමහර වෙලාවට ඕක්කරයට එනවා.මට ඔය ලෙඩ හැදිලා දැන් අවුරුද්දක් විතර වෙනවා.උබට හොද doctor කෙනෙක් හම්බවුනොත් මටත් කියපන්.

    අනිවා මචන් මම උඹට PM එකක් දාන්නම් :yes:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    එහෙමද? අඩෝ ගන්න තරමට නෙවෙයිද බන් muscle එක හැදෙන්නේ? :shocked:
    Detox water කියන්නේ මොකක්ද බන්? :oo::oo:

    pissuda yako. body ekata absorb karanna puluwan amount ekka thiyenawa. :P ita wada aran wadak na. everyday 1.5hours for 6 days a week wage workout karanawanan body weight ekata 0.82g/lb (pound ekata 0.82g of protien) wage thama max allanne. ita waduwen workout karanawanan aduwen ganna.
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මචන් මටත් ඔය ලෙඩම තියනවා.කනකොට ඕක්කාරයට එනවා.බඩගිනි නැහැ.උදේට කෑවට පස්සෙ බඩ පුරවල දානව..සමහර දවස් වලට වමනෙට එනවා.Workout කරනකොට ඕක්කාරයට එනවා.මට ඔය ලෙඩ හැදුනෙ මහත් වෙන්න බෙහෙත් වගයක් ගහල බන්.බෙහෙත් ගන්න කාලෙ නියමට කෑවා.සතියට දවස් 4 වගේ චිකන් කෑවා.හැමදාම සමපෝෂ කෑවා.බෙහෙත් නවත්තපු ගමන් මට ඔය ලෙඩ හැදුන බන්.මම family doctor 3 දෙනෙක් ගාවට විතර ගියා. ඒත් හරිගියේ නැහැ බන්.තව ආයුර්වේද doctor කෙනෙක් ගාවටත් ගියා.ඒත් හරිගියේ නැහැ බන්.ඊට පස්සේ කායික රෝග specialist කෙනෙක්ට පෙන්නුවා.ඔය බෙහෙත් වලින් ඕක්කාරයට එන එක පොඩ්ඩක් අඩු උන එක විතරයි උනේ.තාමත් කෑවට පස්සෙ බඩ පුරවල දානවා.බඩගින්නක් ඇත්තෙම නැහැ.ඔය බෙහෙත් වලින් ඕක්කාරය පොඩ්ඩක් අඩු උනා.ඒත් උදේට සමහර වෙලාවට ඕක්කරයට එනවා.මට ඔය ලෙඩ හැදිලා දැන් අවුරුද්දක් විතර වෙනවා.උබට හොද doctor කෙනෙක් හම්බවුනොත් මටත් කියපන්.

    ammo baya hithenawa ban ahanakota
     
    Jude1991

    Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ

    එහෙමද? අඩෝ ගන්න තරමට නෙවෙයිද බන් muscle එක හැදෙන්නේ? :shocked:
    Detox water කියන්නේ මොකක්ද බන්? :oo::oo:

    detox water mchn body eke thiyena toxin & fat flush karanna help karanawa. bade awlak nisa nam uba leda wla thiyenne meka wada karai. bonna tikak amarui eth ledak nathath mewa 2 times per week bona tharamata hodai.

    hadana hati me link eken balanna.