අඩෝ උඹ fat percentage එක බලාගත්තේ කොහොමද?16% for 72kg කියන්නේ සුපිරිනේ ඔයී.
මටත් බර 65ක් වගේ කරගන්න තමයි දැඟලුවේ. දැන් ඔක්කොම හබක් වෙලා ඉන්නේ.
මම 2014 ජනවාරි ඉඳල තමයි ජිම් යන්න පටන් ගත්තේ. තවමත් සෙල්ලන් කරනවා.2014 මාර්තු මුලින්ම weight gainer එකක් ගත්ත. Mega Mass එකක්. එක ගැහුවා හොඳට අවුලක් උනේ නැහැ. ජිම් යන්න පටන් ගන්නකොට බර තිබ්බේ 49kg. 2014 ඉවර වෙද්දී 56ක් තිබ්බ. මම 2014 ඔක්තෝබර් වල ගත්තේ Premium mass(weight gainer) එකක්. හැබැයි එක මෙගා මාස් එක වගේ අල්ලලා ගියේ නැහැ බන්.
එක පට්ට ගඳයි බන්. එක බොන බොන සැරේට අනිත් පැත්තට වමනේ යන්න ගත්ත. ඒ පාර මම එක ගහන එක නවත්තන්න ගත්ත.
මට premium mass එක ගහන්න පටන් ගන්නකන් කන එක එහෙම කිසිම ඖලක් තිබ්බේ නැහැ. දවසට බිත්තර 3ක්, සතියට දවස් 5ක් විතර දවල් රැ චිකන් ඔය වගේ හොඳට බඩ පලේන්නම කෑවා බන්. එත් premium එකේ අවුලෙන් පස්සේ කන ඒවත් අවුල් ගිය. ගොඩක් බඩ පිරුණම ඔක්කාරෙට වගේ එනවා. වැරදිලාවත් කැස්සක් එහෙම අවොත් වමනෙම යනවා.
මම ගිය අඟහරුවද සති 3කට පස්සේ ජිම් ගියේ. Squat එක ගහල ඉවර උන ගමන් වමනේ යන්න වගේ එන්න ගත්ත. අමාරුවෙන් හිටිය තද කරගෙන.
අනික මම උදේට නැගිටින්නේ 8ට. නැගිටලා තේ එක බිල උදේට කනවා 9ට වගේ. ඒ කරලා මම අයෙත් දවල්ට කනවා 12.30 - 1.30 අතර. අර උදේට කපු එකේ බඩ පිරිල්ල ඒ වෙනකන්ම තියෙනවා. (මට මේ දවස් වෙලා exam ඉවර නිසා නිවාඩු. එක නිසා දවසම ගෙදර තමයි.) ඒ කියන්නේ මම 1ත කන්න ගත්තොත් උදේ කාපුවට බඩ පුරෝලා දාල වගේ. එත් මම කනවා නැත්තන් කන්න තව පරක්කු උනොත් හවසට ජිම් යන්න අමාරු නිසා. දැන් ඊයේ මම සෙල්ලන් කර කර ඉන්නකොට ජිම් එකේදී වමනේ ගිය. මම දවල් කාපු කෑම ටික එහෙම්මම ගිය. පොඩ්ඩක්වත් දිරවල නැහැ කෑම. කැරට් එහෙම කෑලි පිටින් ගිය. සාමාන්යෙන් 1ට කාල 4.30 ජිම් ගියාම ඒ අතර පැය 3කට වැඩිය තියෙනවනේ බන් කෑම දිරවන්න. එත් එහෙම වෙන්නේ නැහැ. මේක මම type කරන ටිකටත් උදේ කාපුවා බඩ පිරිලා. මට දන්නා එකෙක් කියපන්කො මේකට විසඳුමක්?
දොස්තර කෙනෙක්ව හම්බෙන්න වෙයිද?
මට ඕනේ ඉස්සර වගේ හොඳට කාල සෙල්ලන් කරන්න බන් අයෙත්. නැත්තන් කෙට්ටු වෙන්න ගන්නවා අයෙත් මාව.
natural widhat weight eka wadi kara gatta khomada kiypanko kapu kama karap dewal waga![]()
අඩෝ උඹ fat percentage එක බලාගත්තේ කොහොමද?16% for 72kg කියන්නේ සුපිරිනේ ඔයී.
මටත් බර 65ක් වගේ කරගන්න තමයි දැඟලුවේ. දැන් ඔක්කොම හබක් වෙලා ඉන්නේ.
මම ඉරන්ත අයියිගේන් අහල බන් ගත්තේ

[/CENTER]
premium nemei platinum hari iridium masswunath yako owa eka paara ganna epa..
ega naturally hadapan mulin gym yanawa kiyanne ara mass me mass ganna eka nemei...


පෙනුමයි
උබ මිට්ටේක්නේ උබ පුස් ඌරෙක් වගේ වෙයි






man kiwwata hoda sinhala weda mahaththayekta kiyala bada wirekayak karala balapan owa hari yana hati.ubata kiyaganna bari gunayak danei machan.math 10 years thisse oya gym course eka karanne
256



![]()
ඔන්‍න ඔය gadget එකෙන් තමයි fat බලන්නේ


God's Bodybuilding tip of the day! - Today, 12:37 PM
Here's a tip to increase you Human Growth Hormone production!
Waren Ponnayo.
http://scurvyshealthtech.blogspot.co...r-natural.html


නිකන් කන්නන් වාලෙ කන්න එපා. ඉස්සෙල්ලා උබේ මාන්ශ පෙශි වල බර ගනනය කරලා, එකට යන දිනපතා කැලරි ගාන බලලා, දිනපතා සාමාන්ය කැලරි අවශ්යතාවය ගනන් බලලා, උබේ ට්‍රෙනින් එකට යන කැලරි ගාන බලලා තමයි උබ කන්න ඔනෙ කැලරි ගාන කැල් කරගන්නෙ. ඒ අනුව උබේ බොඩි ෆැට් ලෙවල් එක බලලා කෑම සන්යුතිය වෙනස් කර ගන්න පුලුවන්.
නිකන් ජිම් යන්න ගත්ත ගමන් සප්ලිමන්ට් ගහන්න එපා, තෙරුමක් නෑ.
Mඅම ඔය කියපු ටික මහ ලොකු ඩෙයක් නෙවෙයි, නෙට් එකෙ පැය දෙකක රෙසර්ච් එකක් කරපන්.
අනික, ඉඩල හිටල වමනෙ යනව බන් ස්කොට් එහෙම ගහනකොට.


forgot, you can also ask scurvy ....lol
special mukuth karanna one na ban. kana kama anuwa thamai. ube dawasata calorie kotchara oneda kiyala calculate karaganna.
http://nutritiondata.self.com/tools/calories-burned
mea wage tool ekakin appoximate value ekak ganna puluwan. ita passe weight eka wadi karaganna ubata week ekakata one calorie ganata wada 500 wage wadipura ganna. oka oya gaanatama karanna one na basic idea eka thamai oka. junk food kanna epa. carbohydrate thiyena ewa kanna. rice, oat meal etc hodai. fresh milk walin ikmanata weight eka wadi karanna puluwan. thawa protein, chicken, beef, tuna, turkey, eggs etc walin kanna kamathi deyak. yogurt 1k, 2k kanna daily. yogurt drink ekath hodai. oya tika ekka train karanna. nikanma kama kaka inna epa. cario wadiya nathuwa weight training karanna. honda threads tikak thibba meke poddak search karapan machan


bump



body fat caliper ekak ganin. mamanam ebay eken gaththe $1 da koheda une.



1) vayasa keeyada
2) usa keeyada ?
3) monavada karanne (job/edu)



ඩොකෙක් හම්බවෙයන්. ඕක සප්ලිමන්ට්ස් හින්දාද නැත්නම් වෙන අවුලක්ද කියන්න බෑනේ.
monawa hari umbe angata allergic ingredient ekak athi oke.. hondata wathura beepan. dodam/dehi beepan ange le pirisindu wenna. samahara suppliment walata gastritic hadenawa hari giye neththnam docek (VP kenek) hamba weyan
ඉරන්ත අයිය කිව්වේ fitness kingdom ද ?![]()




bump
bump
bump


අනේ උඹට බබෙක් හම්බෙන්න ඇවිත්


machan oka digatama thiyenawanam doc for kenek gawata yanna. Mokada body ekata Oya kana dewal absorb karanna amaru wenawa samahara welawata. Oya kiyapu Simpsons godak thiyenawa.


ube bada sudda karaganin. balance nathi diet ekak gatthe nathi unama ohoma thamai. detox water 2-3 days beela balanna. ube bare hatiyata protine ganin. wadipura gattha kiyala ikmanata hadenne na.


