Gym යන අය එන්න, (ඇග හදාගන්න ඕනෙ)

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Gym යන අය එන්න, (ඇග හදාගන්න ඕනෙ)

    මගෙ ඇග මේ සයිස් , හැබැයි ඔය වගෙ ක්ට්ස් නම් නෑ:sorry:

    tumblr_mlxxu9UkJQ1ronlkfo1_250.jpg


    මගේ උස 5 ,7

    බර 57

    මට අවුරුද්ද කින් මෙ වගෙ ඇගක් හදාගන්න පුළුවන් වෙයිද

    හෙට ඉදන් ම ජිම් යන්න ගත්තොත් ?

    මම තව අවුරුද්ද කින් රට යනවා , යන්න කලින් හදාගන්න ඔනෙ

    Justin-Timberlake-body1.jpg


     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    මම තව අවුරුද්ද කින් රට යනවා


    Ausi?