gym යන අය කියන්ඩෝ.....

gym යන අය කියන්ඩෝ.....

මචන්ලා supplements එකක් ගන්න එක හොඳද නරකද?
ගොඩක් අය කියන්නෙනම් නරකයි කියල. හොඳ එකක් ඇත්තෙම නැද්ද?
දන්න එකෙක් ඉන්නවනම් කියන්ඩකො....
price එක එහෙමත් දාන්ඩෝ...
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    gold standard whey protein ekak ganin uba godak kettu nan.megamass wage ewa gahanna epa ewala rate nethi hormones dala tiyenne.wena leda hadenawa kal yaddi.Supplements hodai gym ekata gihin awata passe bonna.digatama bonna epa.cheese kapan,egg kapan eka hodai agata slowly protein release wenna.

    kettu nattan boru wedak ban godak marketing owala sahena business ekak.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං නං දන්න උන් ඉන්නවා සප්ලිමෙන්ට් ගහන්නේ නැතුව කාල විතරක් ඇඟ බල්ක් කරගත්තු :rofl: හැබැයි සෑහෙන කල් ජිම් ගිහිල්ල , කොහොම හරි පිම්බිලා පිම්බිලා එන එක ගානක් තියෙනවා එතනින් එහාට කොච්චර කෑවත් ආයේ බල්ක් වෙන්නේ නෑ :baffled:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    4688_appeton_weight_gain_child_900g_tin.jpg

    Menna bhande ganin!!
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මං නං දන්න උන් ඉන්නවා සප්ලිමෙන්ට් ගහන්නේ නැතුව කාල විතරක් ඇඟ බල්ක් කරගත්තු :rofl: හැබැයි සෑහෙන කල් ජිම් ගිහිල්ල , කොහොම හරි පිම්බිලා පිම්බිලා එන එක ගානක් තියෙනවා එතනින් එහාට කොච්චර කෑවත් ආයේ බල්ක් වෙන්නේ නෑ :baffled:

    bulk wenna kala be ban.weight eka wedi karanna one karana rep gana adu karanna one protein wediyen kanna one.pan bath ghillata wedak ne.
     
    gold standard whey protein ekak ganin uba godak kettu nan.megamass wage ewa gahanna epa ewala rate nethi hormones dala tiyenne.wena leda hadenawa kal yaddi.Supplements hodai gym ekata gihin awata passe bonna.digatama bonna epa.cheese kapan,egg kapan eka hodai agata slowly protein release wenna.

    kettu nattan boru wedak ban godak marketing owala sahena business ekak.

    thanx machan. mamanam tikak mahathai.. mama dawasak ara dawasak seteka danne eth dawasin anga thibuna wagema wenawane :( epawenawa bn ethakota :(:(:(:(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    thanx machan. mamanam tikak mahathai.. mama dawasak ara dawasak seteka danne eth dawasin anga thibuna wagema wenawane :( epawenawa bn ethakota :(:(:(:(

    kohomath uba supplemetn bila pimbunama bona eka nawatuwa gaman aye bahinawa.muscle hadenna kal yanawa ban.cheese,milk,egg,dates kapan etakota tamai lean muscle hadenne ewa hadunama aye bahinne ne.pimbuna ewa nikan bahinawa.weight wedi karala gahana rep gana adu karapan.etakota tamai bulk wenne
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔබ ගොඩක් කෙට්ටුනම් බොන්න වෙයි. ජිම් එකේ ඉන්න මහා එකාගෙන් උපදෙස් ගන්න. හැබැයි ඕවා නවත්තුවහම තමයි සමහර එවුන්ට කෙල වෙන්නේ. කෑම බිම වලින් කරගන්න බලන්න එත් මස් මාළු බිත්තර ගොඩක් කන්න වෙනවා බන්.
    ගන්නවානම් හොදට හොයලා බලලා ගන්න. හොද ඒවා ඇති. :)
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Hoda supplement ekak ganna eke waraddak na.eth supplements aran nikan inna epa.miss karagannatuwa routine eka karanna.