gym යන අය කියන්ඩෝ.....
මචන්ලා supplements එකක් ගන්න එක හොඳද නරකද?
ගොඩක් අය කියන්නෙනම් නරකයි කියල. හොඳ එකක් ඇත්තෙම නැද්ද?
දන්න එකෙක් ඉන්නවනම් කියන්ඩකො....
price එක එහෙමත් දාන්ඩෝ...
මචන්ලා supplements එකක් ගන්න එක හොඳද නරකද?
ගොඩක් අය කියන්නෙනම් නරකයි කියල. හොඳ එකක් ඇත්තෙම නැද්ද?
දන්න එකෙක් ඉන්නවනම් කියන්ඩකො....
price එක එහෙමත් දාන්ඩෝ...

හැබැයි සෑහෙන කල් ජිම් ගිහිල්ල , කොහොම හරි පිම්බිලා පිම්බිලා එන එක ගානක් තියෙනවා එතනින් එහාට කොච්චර කෑවත් ආයේ බල්ක් වෙන්නේ නෑ 
epawenawa bn ethakota