Gym යන අය පොඩ්ඩක් එන්න....

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Gym යන අය පොඩ්ඩක් එන්න....


    මම මැයි මුල ඉදන් Gym යන්න හිටියේ එත් මැයි මාසේ ඉදන් යන්න විදියක් නැ..ජුනි මුල ඉදන් තමයි යන්න වෙන්නේ ...ඒ නිසා මට මැයි මාසේ කන කෑම schedule ඕනේ ...මැයි මාසෙට ..

    මන් අහලා තියෙනවා දවසකට කෑම වෙල් 6 වත් ගන්න ඕනේ කියල ..

    කාට හරි පුලුවන්නම් මට food schedule එකක් හදලා දෙන්න ...


    මම පට්ට කෙට්ටුයි ..ඇග build කරගන්න food schedule එකක් තමයි ඕනේ ,..
     
    Last edited: