Gym යන එවුන් වරෙල්ල

jennt

Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    දවසට ගෙවල යන්න පුලුවන් ඒව තියෙනවද? monthly subscription එකක් නැතුව?

    දෙහිවල ආසන්නයෙනම් වඩාත් හොදයි
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    එහෙම පුලුවන් 500ක් 1000ක් දීල යන්න පුලුවන් දවසට..
    කොලඹ ඉන්න දවස් ටිකේ දවසට දීල යන්න කියල බැලුවෙ. ඉතුරු දවස් ටික ගමේ එකට යන ගමන්
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    කොලඹ ඉන්න දවස් ටිකේ දවසට දීල යන්න කියල බැලුවෙ. ඉතුරු දවස් ටික ගමේ එකට යන ගමන්
    මාත් එහෙම ගිහින් තියනව..එහෙම කරපන්.. නොයා හිටියම ආය අර තිබුණ progress එක අපරාදෙ බන්..ඒක ගන්න වෙනම ගේමක් දෙන්න ඕනෙ.. හරියට නිකන් අර Momentum එක නැති වෙලා ආය 0 ට යනව වගේ...Should make daily progress.
     
    • Like
    Reactions: jennt