දවසට ගෙවල යන්න පුලුවන් ඒව තියෙනවද? monthly subscription එකක් නැතුව? දෙහිවල ආසන්නයෙනම් වඩාත් හොදයි
jennt Well-known member Sep 23, 2021 3,175 4,845 113 Abyss Sep 29, 2025 #1 දවසට ගෙවල යන්න පුලුවන් ඒව තියෙනවද? monthly subscription එකක් නැතුව? දෙහිවල ආසන්නයෙනම් වඩාත් හොදයි
Flappybird Well-known member Jun 17, 2018 4,020 6,803 113 Earth Sep 29, 2025 #2 එහෙම පුලුවන් 500ක් 1000ක් දීල යන්න පුලුවන් දවසට.. Reactions: dinu09, War Fighter and jennt
jennt Well-known member Sep 23, 2021 3,175 4,845 113 Abyss Sep 29, 2025 #3 Flappybird said: එහෙම පුලුවන් 500ක් 1000ක් දීල යන්න පුලුවන් දවසට.. Click to expand... කොලඹ ඉන්න දවස් ටිකේ දවසට දීල යන්න කියල බැලුවෙ. ඉතුරු දවස් ටික ගමේ එකට යන ගමන්
Flappybird said: එහෙම පුලුවන් 500ක් 1000ක් දීල යන්න පුලුවන් දවසට.. Click to expand... කොලඹ ඉන්න දවස් ටිකේ දවසට දීල යන්න කියල බැලුවෙ. ඉතුරු දවස් ටික ගමේ එකට යන ගමන්
Flappybird Well-known member Jun 17, 2018 4,020 6,803 113 Earth Sep 29, 2025 #5 jennt said: කොලඹ ඉන්න දවස් ටිකේ දවසට දීල යන්න කියල බැලුවෙ. ඉතුරු දවස් ටික ගමේ එකට යන ගමන් Click to expand... මාත් එහෙම ගිහින් තියනව..එහෙම කරපන්.. නොයා හිටියම ආය අර තිබුණ progress එක අපරාදෙ බන්..ඒක ගන්න වෙනම ගේමක් දෙන්න ඕනෙ.. හරියට නිකන් අර Momentum එක නැති වෙලා ආය 0 ට යනව වගේ...Should make daily progress. Reactions: jennt
jennt said: කොලඹ ඉන්න දවස් ටිකේ දවසට දීල යන්න කියල බැලුවෙ. ඉතුරු දවස් ටික ගමේ එකට යන ගමන් Click to expand... මාත් එහෙම ගිහින් තියනව..එහෙම කරපන්.. නොයා හිටියම ආය අර තිබුණ progress එක අපරාදෙ බන්..ඒක ගන්න වෙනම ගේමක් දෙන්න ඕනෙ.. හරියට නිකන් අර Momentum එක නැති වෙලා ආය 0 ට යනව වගේ...Should make daily progress.
jennt Well-known member Sep 23, 2021 3,175 4,845 113 Abyss Sep 29, 2025 #6 Emios said: padui wade Click to expand... subscription eka ganna wey kiyalada kiyanne ?
Emios Well-known member Dec 10, 2009 75,204 67,553 113 Sep 29, 2025 #7 jennt said: subscription eka ganna wey kiyalada kiyanne ? Click to expand... annual gana balana uba yana days ekka ekathu karala.nattan per day gewa gewa yana eka mala anayak wei Reactions: jennt
jennt said: subscription eka ganna wey kiyalada kiyanne ? Click to expand... annual gana balana uba yana days ekka ekathu karala.nattan per day gewa gewa yana eka mala anayak wei
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,879 113 Fantasy Sep 29, 2025 #8 Power world eke 50% discount tiynawa kiyla msg ekak aawa. Ehema unoth laabai daily pay kranawata wediya. Reactions: jennt
Power world eke 50% discount tiynawa kiyla msg ekak aawa. Ehema unoth laabai daily pay kranawata wediya.