Gym Fitness help

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
machan hamadama work out kerenna hoda nadda?? mata ona arms and shoulders hadaganna witarai...gederedi kerenna baluwe dumbell dekakin...jokek gahanna onamada ban..dan 4 days wage kela progress ekak tiyanawa machan ..but i have only 1 dumbell adjustable dumbell bar with 10 kg..help me.
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට ඉස්සෙල්ල මේ ප්‍රශ්න ටිකට උත්තර දියන්
    1. උබට ඕනෙ මහත්වෙන්නද කෙට්ටු වෙන්නද කට්කරගන්නද?
    2.උබ දැනට ගහන ශැඩුල් එක මොකක්ද? තනි ඩම්බෙල් එකකින් එච්චර ලොකු එකක් ගහන්න බෑ
    3. උබ කතාකරන්නෙ ජොකා ගැනද? පටි ජොකා ගැනද?
     
    Oct 4, 2017
    231
    13
    0
    ahana deeeta uththara deepan ban

    රිදුන නේද ? උඹල ඔය ඉන්දියන් හුචක්කු බෙලෙක් කෑලි අරගත්තම පාරක යන්න බෑ මුන් නිකන් threewheel සොන්නයො වගෙ පාරෙ රගනව. අනෙක ඕවයෙ කිසිම safetyයක් නෑ වැදුනොත් හයිපොතැලමස උණ්ඩුකපුච්ඡෙ ඇතුලෙ තමයි නතර වෙන්නෙ
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    මට ඉස්සෙල්ල මේ ප්‍රශ්න ටිකට උත්තර දියන්
    1. උබට ඕනෙ මහත්වෙන්නද කෙට්ටු වෙන්නද කට්කරගන්නද?
    2.උබ දැනට ගහන ශැඩුල් එක මොකක්ද? තනි ඩම්බෙල් එකකින් එච්චර ලොකු එකක් ගහන්න බෑ
    3. උබ කතාකරන්නෙ ජොකා ගැනද? පටි ජොකා ගැනද?
    mata ona cut kereganna
    ow ekain ba thawa ekak ganna inne ewage..mata arms and shoulder witarai ona,man kalin gym gihin nawattuwa eka kerepu widihata kela..mussle ekata danenawa waduna kiyala..tikak bulk wela wage dan....e gaanatama cut kereganna ona...joka ban pati joka naha dan...jokek onamada
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    රිදුන නේද ? උඹල ඔය ඉන්දියන් හුචක්කු බෙලෙක් කෑලි අරගත්තම පාරක යන්න බෑ මුන් නිකන් threewheel සොන්නයො වගෙ පාරෙ රගනව. අනෙක ඕවයෙ කිසිම safetyයක් නෑ වැදුනොත්
    හයිපොතැලමස උණ්ඩුකපුච්ඡෙ ඇතුලෙ තමයි නතර වෙන්නෙ

    :lol::lol::lol:
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    මට ඉස්සෙල්ල මේ ප්‍රශ්න ටිකට උත්තර දියන්
    1. උබට ඕනෙ මහත්වෙන්නද කෙට්ටු වෙන්නද කට්කරගන්නද?
    2.උබ දැනට ගහන ශැඩුල් එක මොකක්ද? තනි ඩම්බෙල් එකකින් එච්චර ලොකු එකක් ගහන්න බෑ
    3. උබ කතාකරන්නෙ ජොකා ගැනද? පටි ජොකා ගැනද?

    Front dumbell raise 10-12/3
    Side lateral raise 10-12/3


    Dumbbell bicep curl 15/3
    Wrist curl 20/3
    Tricep extension 20/3