gym help

SIC

Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    macahan man gym ekata gin masayak wenawa.e mase sellam kale cardio.ada shedule ekak dunna.meka gahala cardio ekath karanna kiwuwa...machan me thiyenne mata dunna shedule eka

    1 day

    ekakin 15,12,10 gane

    Dumbbell Pull-Over
    Barbell Bench Press
    bench press
    stand front press
    dumbbell back press
    line down tricep
    one arm preacher

    2 day

    ekakin 15,12,10 gane

    scots
    leg press
    leg curl
    machine rowing
    back pull down
    one arm rowing
    barbell curl
    preacher curls
    dumbbell curls

    next day rest...

    me shedule eka hodada ..danna awun help ekak deepan..us adi 6.1,bara 94 kg
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,980
    113
    වරදක් නෑ හැබැයි ඕක 15,12,8 වුනා නම් එල

    15 අඩු බරකින්
    12 සාමාන්‍ය බරකින්
    10 වැඩි බරකින්

    එහෙමද උබ කරන්නෙ ?
     
    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    Machan schedule is depen on your requirement. What is your requirement reduce weight or build or make it strong....etc it's also shape up your body.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    වරදක් නෑ හැබැයි ඕක 15,12,8 වුනා නම් එල

    එහෙමද උබ කරන්නෙ ?

    ahema kiwe naha bana.15,12,10 gahanna puluwan dannea weight ekakin gahanna kiwuwe....bara wenas karanna onada machan
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    apo mahesh walatharada:lol: ara panaduer dial eka....:rofl:
    u matanam mukuth kiyala naha....uge comments balala tiyenawa...nikan aparadene mahansi wenne:lol:
    kunuharapayak mathaka nathi una welawak ahanna ona balanna:lol:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    තවම ගිහින් මාසයයි නම් ඔය schedule එක නම් ටිකක් heavy වැඩි.Cardio Session එකට පස්සේ දාන්න ඕන Basic schedule එකක්.සාමාන්‍යයෙන් පැයකින් වගේ ඉවර කරන්න පුළුවන් එකක්. මොකද start n end එකේදී cardio කරන්න පුළුවන් නම් විනාඩි 20 ගානේ සැහෙන්න ප්‍රතිපල ගන්න පුළුවන්.

    මොකද ඔය වගේ schedule එකකට යනකොට Bulking n cutting වගේ මට්ටමට ලං වෙනවා.ඉතින් එහෙම කරන්න කලින් හොඳට build වෙලා තියෙන්න ඕන.

    හැබැයි ඉතින් ඕක දුන්නේ අත්දැකීම් තියෙන personal instructor කෙනෙක් නම් එය ඕක දෙන්න ඇත්තේ උඹට තියෙන දරාගැනීමේ හැකියාව සහ ශරීරය බලල වෙන්න ඇති. ඒ නිසා හොඳම දේ ඕක දුන්න මනුස්සයත් එක්කත් කතා කරලා බලන එක.
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Barbell Bench Press
    bench press

    ඔන්න ඔතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම දන්නා තරමින් තියන්නේ Dumbbell සහ barbell bench press. ඔතන ඔය කියන නිකන් bench press එක මොකද්ද දන්නේ නැහැ.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    තවම ගිහින් මාසයයි නම් ඔය schedule එක නම් ටිකක් heavy වැඩි.Cardio Session එකට පස්සේ දාන්න ඕන Basic schedule එකක්.සාමාන්‍යයෙන් පැයකින් වගේ ඉවර කරන්න පුළුවන් එකක්. මොකද start n end එකේදී cardio කරන්න පුළුවන් නම් විනාඩි 20 ගානේ සැහෙන්න ප්‍රතිපල ගන්න පුළුවන්.

    මොකද ඔය වගේ schedule එකකට යනකොට Bulking n cutting වගේ මට්ටමට ලං වෙනවා.ඉතින් එහෙම කරන්න කලින් හොඳට build වෙලා තියෙන්න ඕන.

    හැබැයි ඉතින් ඕක දුන්නේ අත්දැකීම් තියෙන personal instructor කෙනෙක් නම් එය ඕක දෙන්න ඇත්තේ උඹට තියෙන දරාගැනීමේ හැකියාව සහ ශරීරය බලල වෙන්න ඇති. ඒ නිසා හොඳම දේ ඕක දුන්න මනුස්සයත් එක්කත් කතා කරලා බලන එක.

    aga nam machan godak tharabaru naha.oken passe cardio session eka paya 1 1/2 thiyenawa machan...mul mase paya 1 1/2 cardio kare...mage bara 97 kg thibuna.94ta bahala dan cardio walin...man ahuwa meka shape nedakiyla.eyanam kiwuwe hodai kiyala...hodata build wela thiyenna ona kiyana ekin mokdda adahas kale macho
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    aga nam machan godak tharabaru naha.oken passe cardio session eka paya 1 1/2 thiyenawa machan...mul mase paya 1 1/2 cardio kare...mage bara 97 kg thibuna.94ta bahala dan cardio walin...man ahuwa meka shape nedakiyla.eyanam kiwuwe hodai kiyala...hodata build wela thiyenna ona kiyana ekin mokdda adahas kale macho

    මචන් අසාමාන්‍ය ලෙස cardio කරන එකේ නම් තේරුමක් නැහැ. හැබැයි stomach වලටත් වැඩිපුර priority දීල කලොත් නම් ගොඩක් හොඳයි.අනික ඔච්චර වෙලා cardio කරලා උඹට schedule එකක් දන්නා පුළුවන් වෙයිද? මොකද අපි කොච්චර කලත් ශරීරයට ඕක වදින ප්‍රමාණයක් තියෙනවා. ඊට වැඩ කලොත් වෙන්නේ මහන්සි වැඩි වෙලා ශරීරය ලෙඩ වෙන එක.

    සාමාන්‍ය යෙන් මචන් Gym එකක schedule time එක 2 hrs. ඉතින් උඹ මේ කියන විදියට cardio කරලා උඹට කවදාවත් අර schedule එක දන්නා වෙන්නේ නැහැ 2hrs වලින්.3 hrs වලට වඩා යාවි.ඒ නිසා schedules මාරු කරනවා වගේම පොඩ්ඩක් timing ගැනත් හිතන්න. Energy boosters, creatine, Amino tabs වගේ ගහල දඩ බඩ ගාල දැම්මට වැඩක් නෑ.මුලින්ම බලන්න ඕන තමන්ගේ ශරීරයේ සාමාන්‍ය තත්ව යටතේ කොච්චර strength එකකින් කරන්න පුලුවන්ද කියන එක.

    ඔය building කියන කතාව ටිකක් දිගයි මචන්. මම සරලව මෙහෙම කියන්නම්. free weights තියන්නේ build කරන්න. machines තියන්නේ define කරන්න. මුල් schedule වල free weights වැඩි build කරන්න ඕන නිසා. ඒ කියන්නේ උඹේ ඔය Muscles ටික පුම්බල ගන්න එක.:lol::lol:;)
    ඉතින් එහෙම කලාම තමයි උඹට පස්සේ ඒවා පිළිවෙලකට හදාගෙන, shape-up කරලා, fat එහෙම අඩුකරගෙන ලස්සනට define කරගන්න පුළුවන්.
     
    thanks machan:)mata ada gym eken yankta dunne.kiyala deela.kochchra time ekak yanawada baluwe naha.cardio wala nam paya 1 1/2 paya 1/2 abs kare......pumbanna nam deyak naha ban.me thiyenagan athi.....:lol:shpe karal fatr adukaragnna ona....ane manda ban.ekek kiwuwa fat walat nam cardio karanna kiyala:oo:....anyway thanks.pinanna nam waturata bahinnam epa.karalama balanawa.elz:)