gym in rajagiriya

D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
මාත් හතර අතේ ඈවිද්දා බොල. හම්බ උනේ නෑ. දන්න එකෙක් දාපල්ලා
 
dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    රාජගිරියේ තිබුණා සුපිරි ජිම් 1ක්..වැලිකඩ plaza 1 ඉස්සරහා..දැන් aka තියන්නේ බත්තරමුල්ලේ..ආර්පිකෝ 1ක ඉස්සරහා..නාවල road 1නං ජිම් 1ක් තියනවා...koswatta හංදියේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රාජගිරියේ තිබුණා සුපිරි ජිම් 1ක්..වැලිකඩ plaza 1 ඉස්සරහා..දැන් aka තියන්නේ බත්තරමුල්ලේ..ආර්පිකෝ 1ක ඉස්සරහා..නාවල road 1නං ජිම් 1ක් තියනවා...koswatta හංදියේ

    මමත් ඕක ගැන තමා කියන්න ගියේ...... HNB එකට එහා පැත්තේ නේද...... දැන් නැතිද එතන......:oo:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    පුළුවන් නම් බත්තරමුල්ලෙ ජිම් 1 පලයන්..හොද කොල්ලෝ සෙට් 1 ඉන්නවා.support ගන්න පුළුවන්...coach හොද man...bt help කරනවා adue...