---Gym yana un warella උදව්වක් ඕනේ---
මචන්ලා මගේ schedule eka මම මේක හදා ගත්තේ..මේකේ වෙනස් වෙන්න ඇඩ් වෙන්න ඕන දේවල් තියනවද මචන්ලා..
මගේ ඇග මේ වගේ..බඩ තමයි පොඩ්ඩක් වැඩි..කලින් බඩට සෙල්ලම් කරේ නැති නිසා
කලින් දවසක් ඇර දවසක් වගේ වෙනම schedule එකක් සෙල්ලම් කරේ
1day-
chest and legs
dumbbell pullover sets-8-8-8
barbell bench press sets-8-8-8
incline barbell bench press sets-8-8-8
Leg Extension sets-8-8-8
2day
shoulders biceps abs
barbell shoulders press sets-8-8-8
barbell curls sets-8-8-8
seated dumbbell alternate curls sets-8-8-8
Seated Triceps Press sets-8-8-8
Bench Dips sets-8-8-8
palms-up wrist curl sets-8-8-8
Flat Bench Lying Leg Raise sets-8-8-8
sit ups sets-8-8-8
3day
rest

බඩ පපුවට වඩා අඩුයි මචන්..මගේ පපුව තියනවා එලට..