මේ පලවෙනි ෆොටෝ එකේ සයිස් එකේ ඇගක් තියෙන කෙනෙක්ට දෙවෙනේ ෆොටෝ එකේ වගේ ඇගක් හදන්න කොච්චර කාලයක් යයිද ?
පිටි ජාති මුකුත් නැතිව කෑම + workout වලින් විතරක් පුලුවන්ද හදන්න ?
![]()

supplements & steroids nathuwa nam wade lasi na..
danna tharamata baha, natural ohoma angak hadanna sahenna amarui. godak oya natural angawal hadanawa kiyala youtube eke dana ewun hondata Supplements, steroids naala angawal hadala keppa adala bana ewun inne.![]()
eka ekaage hadena weegaya wenas angawal wala

වැදගත් කාරණාවක් කියන්නම්...
මේ පින්තූරෙ දැක්කම ඉස්සෙල්ලම හිතෙන්නෙ.... gym ගිහිං නිවැරදි ක්‍රමවේදයකට මාංශපේශීන් වලට පට්ට ව්‍යායාම ටිකක් කරල "ඇඟ හදල" කියන එක. හැබැයි... සේරටම වඩා වැදගත් කාරණාව තමයි... "ඇඟ හදන්න" නම් "සල්ලි" තියෙන්නෙ ඕනෙ කියන එක. ප්‍රායෝගිකව හිතන්න... දැනට තමන්ට තියෙන ශරීර ප්‍රමාණයට වඩා විශාල ශරීරයක් හදපු කෙනෙක්ට ඒ ඇඟ maintain කරන්න කොච්චර වියදමක් යනව ඇද්ද කියල... විශේශයෙන්ම කෑමට බීමට දෛනිකව ගන්න කැලරි ප්‍රමාණය.....
ලොකු ඇඟක් ස්වභාවයෙන් නැති කෙනෙක්ට ඇඟ හදන්න නම් පට්ට කැපවීමක් වගේම හරි පෝෂණ සහිත කෑම බීම වැඩියෙන් කන්නම ඕනෙ. මොන ව්‍යායාම දැම්මත් කෑම නැත්තං වැඩක් නෑ නෙ. ඒ වගේම අමතර වේ ප්‍රොටීන් වගේ දෙයක් පාවිච්චි කරන්නත් ඕනෙ වෙනව. වේ ප්‍රෝටීන් අවශ්‍යම නැහැ කියල කියනවනෙ. හරි. එහෙනම් ඒ ප්‍රෝටීන් ටික ලබා ගන්න නම් අනිවාර්යෙන් ස්වභාවයෙන් කන කෑම වලින් ඒවා ලබාගන්න වෙනව. ඒකට වැඩියෙන් කෑම ගන්න ඕනෙ. පින්තූරෙ පේන විදිහට ඒක පැහැදිලි වෙනසක්.
ඒ කියන්නෙ ලංකාවේ ගෙදරක සාමාන්‍ය ආහාර වේල් තුනෙන් මම හිතන්නෙ නැහැ කීයටවත් මේ වැඩේ කරන්න පුලුවන් වෙයි කියල. හැමවෙලේකම මේ වේල් වලට ව්‍යායාම වලට ඕනෙ කරන පෝෂණය එන්නෙ නැහැ. තමන්ට සල්ලි වියදම් කරන්නම වෙනව තමන්ගේ ඇඟ හදන්න ඕනෙ සයිස් වෙන්න ඕනෙ කියන අරමුණ අනුව. ඒකට අනිවාර්යෙන් "සල්ලි" නැතුව නම් බැහැ මට තේරුණ විදිහට නම්.

පුළුවන් කිසිම දෙයක් නැතුව හදන්න පුළුවන්, අත්දැකීමෙන් කියන්නේ
හැබෙයි හොද workout + කෑම එක්ක අවුරුද්දක් වත් අඩුම යාවි, සතියෙන් හදන්න ඕන නම් ඉතින් මොකක් හරි ජරාවක් ගහන්න

සතියෙන්?![]()

අවමය මාස 4ක් වත් ඔනේ දැනෙන්න දෙයක් වෙන්න