Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
මචංලා මට ලොකු උදව්වක් ඕනි උඹලගෙන් ....
කෙල්ලෙක් ඉන්නවා.කසාද බැඳලා කොල්ලා රට ගියා.ඊට පස්සෙ ගෙවල් ගාව ස්පෙෂල් ඩියුටි දාපු හමුදා කොල්ලෙක් එක්ක යාලු උනා..මේකි මිනිහට කිව්වා මට කෙනෙක් ඉන්නවා අපි වෙන් වෙමු කියලා.මිනිහා ආවෙ නෑ ලංකාවට.හමුදා කොල්ල සැරයිලු.ඌවත් අතෑරලා ඊට පස්සෙ ආයෙ නේවි කාරයෙක් අල්ල ගත්තා.ඌ දරු දෙන්නෙක් ඉන්න තාත්තෙක්. අවුරුදු 2ක් ඌ එක්ක සෙට් වෙලා ඉඳලා උගෙ ගෑනිට මාට්ටු උනා.ඌ මාරු උනා.ඌ ගාල්ලෙ. වැඩේ කියන්නෙ ඊටත් පස්සෙ මෙකි ගාල්ලෙම තව මේකිට අවුරුදු දෙකක් බාල කොල්ලෙක් එක්ක යාලු උනා.ඌ සිරාවටම බොක්කෙන්ම මෙකිට ලව් කරා.අවුරුද්දකි යාලු වෙලා ඌ ගෙදරටත් කිව්වා.ගෙදරින් එපාම කිව්වා.අහන්නෙ නැති පාර ගෙදරින් ඌට යන්න කිව්වා.ඌ ගියා.අන්තිමට මේකි නිසා ඌට රස්සාවත් නැති උනා.උන් දෙන්නා වැඩ කරේ එකම තැනක.කොල්ලා 30000 ක් පඩි ගන්න රස්සාවක් කරේ.කෙල්ල පිලිපීන් කාරයෙක්ගෙ සෙකට්‍රි කෙනෙක්.පඩිය 10000:angry::angry::angry::angry:
ඌ එච්චර දෙයක් කරලත් අර වේසි මේ අවුරුද්දෙ ජනවාරි වල ඒකිගෙ මස්සිනා එක්ක යාලු වෙලා.ඌත් කසාද බැඳපු එකෙක්.හැබැයි ඌට ටිකක් සල්ලි තියෙනවා.දැන් අරුට සල්ලිත් නෑනෙ.උගෙ ගෙදරිනුත් කැමති නෑ කියන හේතු දෙක උඩ මේකි මේ සම්බන්දෙ නැවැතුතුවා ජූලි වල.මේකි ගෙනාපු තර්කය තමා අර සිරා කරපු කොල්ලා අඩු ජාතියෙ , ඌට ගෙදරක් පවුලක් නෑ , ඌ රස්සාවක් කරලා ගොඩ යන කාලෙකට මේකි ගෙදරට නාකි වෙයිලු.:angry::angry::angry::angry:
දැන් මේකි ඉන්නෙ අර මස්සිනා එක්ක එක ගෙදර.ඌත් ගෑනිව ඩිවෝස් කරනවලු.අපිට ඒක අදාලම නෑ,
මේකි ෆේස් බුක් එකවුන්ට් එකක් හදාගෙන ඉන්නවා.වැඩේ කියන්නෙ මේකි ඉන්නෙ කොල්ලෙක් වගේ.මේකිට ඔරිජිනල් එකකුත් තියෙනවා.ඒත් මේකි අර මේකි ආස කොල්ලන්ගෙ නම් වලින් ෆේස් බුක් හදාගෙන කෙල්ලො එක්ක චැට් කරලා වෙනම ෆන් එකක් ගන්නවා.ඒ ගමන්ම අර කොල්ලන්ගෙ ප්‍රතිරූපයට හානි කරනවා.චැට් කරන එකාට පේන්නෙ නෑනෙ එහා පැත්තෙ ඉන්න කෙනා.

අපි දැන් කරන්නෙ මේකිගෙ දන්න දන්න එකවුන්ට් රිපෝට් කරනවා. මචංලා උඹල උදව්වක් විදියට මෙක රිපොට් කරපල්ලා.මේකිගෙ කුලප්පුව නැති කරන්න මිනිහෙක් මේ ලෝකෙ ඉපදිලා නෑ තවම.ඒත් වෙන එවුන්ට මඩ ගහන එක නවත්තන්න උදව් වෙයල්ලා.අර සිරා කරපු ගාල්ලෙ කොල්ලා මගේ බොක්කක්.ඌ වෙනුවෙන් දත කාගෙන ටයිප් කරේ..උදව් කරපල්ලා.රිපෝට් කරපල්ලා..අවංකව ආදරේ කරපු අර කොල්ලා වෙනුවෙන්...ඌ අද බූරුවෙක් වගේ බොනවා .ඇලෝසියස් ගියපු පොරක් අද හිඟන්නෙක් වගේ පාරෙ.අරකි නම්බර් මාරු කරලා දැන් අරු එක්ක වෙන ගෙදරක පදිංචිත් වෙලා
:sorry::sorry::sorry:

http://www.facebook.com/eranga055
 

Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
රිපෝට් දාපු යාලුවොන්ට පිං. වේසියො බං.. කෙල්ලො නම් ජාති ජාති අරහං තුක්
 

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Hambe bn...Nikam issella ipadune kukulada?Biththareda kiyala ehuwa wage.......:baffled::baffled:..........Kukulada,biththareda?Kukulada biththareda,Kukulada,biththareda?Kukulada biththareda....Oluwa thonthu wela giya......Btw,Reported machn..:nerd::nerd:
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    මේකනම් ගොතපු කතාවක් වගෙයි..මට හිතුන දේ කිව්වේ..සමහර විට මම වැරදි ඇති.


    ඔව් උඹේ දේපල ටික ලියා ගන්න.:rolleyes:
    පන දාගෙන පුක ඉරාගෙන ටයිප් කරා.
    රිපෝට් කරන්න බැරි නම් නොකර නිකා හිටපන්.මට උඹට ඔප්පු කර කර ඉන්න වෙලාවක් නෑ.:P


    උදව් කරපු හැමෝටම තෑන්ක්ස්
    :yes:
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    කවුරුවත් මේක විශ්වාස නොකර මට උදව් කරන්න එපා.මම රෙප් ඉල්ලුවෙ නෑ මචංලා උදව්වක් ඉල්ලන්නේ.
     
    Nov 2, 2011
    990
    76
    0
    ඔව් උඹේ දේපල ටික ලියා ගන්න.:rolleyes:
    පන දාගෙන පුක ඉරාගෙන ටයිප් කරා.
    රිපෝට් කරන්න බැරි නම් නොකර නිකා හිටපන්.මට උඹට ඔප්පු කර කර ඉන්න වෙලාවක් නෑ.:P


    උදව් කරපු හැමෝටම තෑන්ක්ස්
    :yes:

    e ban kellek