H.R.Jothipala Mp3 Download

chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........
usi usi none - H.R.Jothipala

Downloadmp3button.gif


http://www.mediafire.com/?44yztjmq2ol

මෙන්න ඔයා ඉල්ලපු සුදේහිනියෙ ගීතය.

සුදේහිනියෙ පිදු ආලය පණ ලෙස රකිමි
ඔබේ නීල නුවන් තුලින් සුරලොව දකිමි
ලඟා කරන ආලෝකය ජීවිත මැදුරේ
මගේ කවක පදයක් මෙනි ඔබ මට සොඳුරේ

සුදේහිනියෙ පිදු ආලය පණ ලෙස රකිමි

ඕනෑ නැත රන් මිණි මුතු මා සතු වන්න
දායාදය පිණිස ඔබේ හදවත දෙන්න
තාම අපේ සෙනෙහස දළුලා ලියලනවා
ප්‍රේමසිකාවගෙ බැල්මට හද පරදිනවා

සුදේහිනියෙ...

ඉසුරුබරියෙ උපමාවක් මෙසේ පැවසෙතේ
ඉසුරුමුණියෙ පෙම් යුවලද කියා මට හිතේ
උදේ හවා එන මඳ සුළඟට මුසු වෙද්දෙන්
ඔබෙයි මගෙයි ජීවිතයට කිරි ඉතිරෙද්දෙන්

සුදේහිනියෙ පිදු ආලය පණ ලෙස රකිමි
ඔබේ නීල නුවන් තුලින් සුරලොව දකිමි
ලඟා කරන ආලෝකය ජීවිත මැදුරේ
මගේ කවක පදයක් මෙනි ඔබ මට සොඳුරේ

සුදේහිනියෙ පිදු ආලය පණ ලෙස රකිමි



http://www.megaupload.com/?d=1G2QC1GA

Obala dennatama mage pranamaya
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
mata HR jothi palage _ senehasa pawa yali hamu uwa song eka denna

සෙනෙහස පෑවා යලි හමු වූවා
නිම් නැති වාරේ භවය සරා
නින්දේ උන් හද සන්තානේ
පෙම් ගී දෙයි යලි නින්නාදේ
පෙර සසරේ පැතුම ලෙසේ
එනු සුහදේ ලංවී මා වෙත

සෙනෙහස පෑවා යලි හමු වූවා
නිම් නැති වාරේ භවය සරා

දේව මන්දිරේ පෙම් ලොවේ
දීපයන් දිලේ ආදරේ
දෑසවන් හැරී පෙර දිනේ
සීනයන් සැබෑවී ගියේ
මල් පිපි මල්සර නිම්නය ජීවිතේ මගේ
සාදා දෙනු ප්‍රියේ

සෙනෙහස පෑවා...

ගී නුවන් කැළුම් තරු දිනා
මාවතේ අමා වාසනා
රාවයෙන් ඔබේ පෙම් සිනා
පාව යයි ලයේ වේදනා
පෙම්ලොව සත්සර නංවන මාහදේ සෙනේ
ජීවේ ඔබ ප්‍රියේ

සෙනෙහස පෑවා යලි හමු වූවා
නිම් නැති වාරේ භවය සරා
නින්දේ උන් හද සන්තානේ
පෙම් ගී දෙයි යලි නින්නාදේ
පෙර සසරේ පැතුම ලෙසේ
එනු සුහදේ ලංවී මා වෙත

සෙනෙහස පෑවා යලි හමු වූවා
නිම් නැති වාරේ භවය සරා

ජෝති / ඇන්ජලීන්


http://www.megaupload.com/?d=U98DBF6O
 
  • Like
Reactions: chriela and thilzz

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
ප්‍රිය දේහිනී ජීවන මඟ මේ දුර ආවේ
රුචිරානන මන මෝහන බැල්ම නිසාවේ
මේඝ වලාකුළු අප දැක අහසෙහි නැටුවා
නීල කැළුම් ඔය දෙනෙතින් විසිරෙනු දුටුවා

ප්‍රිය දේහිනී

මොනරිය රඟදෙනවා මෙන් සිය පිල් විහිදා
ඔබ රැඟු අන්දම සිහිවෙයි මට හමුවුනදා
අප පාමුල මැවී මැවී පෙනුන තුසීතේ
මට සිතුවම් පටකි ප්‍රියේ මිහිරි අතීතේ

ප්‍රිය දේහිනී

මලට සුවඳ මෙන් සොඳුරිය ඔබට මා කැපේ
සඳයි ලපෙයි වාගේ පෙම බැඳුන මේ අපේ
අඳුරු වලා අතරෙන් පුන්සඳ පායද්දෙන්
ඔබෙයි මගෙයි ජීවිතයට කිරි ඉතිරෙද්දෙන්

ප්‍රිය දේහිනී

http://www.megaupload.com/?d=RMRIU1YE