මචං මගේ PC එක දැන් මාස ගානක ඉඳන් යූස් කරන්න බැරුව තිබුනෙ..
ඒකෙ මොනිටරෙයි රැම් එකකුයි ගිහින්..
මදර්බෝඩ් එකත් මම ගිය අවුරුද්දෙ සෙකන්ඩ් හෑන්ඩ් ගත්ත එකක්..
ඉතින් මාස ගානක් හොයල හොයල අන්තිමට අඟහරුවාද අළුත්ගම ගෙදරකට ගිහින් උස්සගෙන ආව යූස්ඩ් මොනිටර් එකක් 16ක් විතර ගියා ඒ වැඩේටත්..
ඒක ගහල බලනකොට දැන් මදර්බෝඩ් එකත් වැඩ නැ
දැන් H81 යූස්ඩ් බෝඩ් එකකුත් කඩවල් වල 10000න් උඩ කියන්නෙ..
අඩු ගානකට බෝඩ් එකක් නැද්ද ගන්න? ලෙඩ නැති එකක් (සමහරු කැඩුන බෝඩ් පොඩ්ඩක් රෙපෙයාර් කරල විකුණනව
)