H81 motherboard එකක් අඩුවට ගන්න..

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මචං මගේ PC එක දැන් මාස ගානක ඉඳන් යූස් කරන්න බැරුව තිබුනෙ..
    ඒකෙ මොනිටරෙයි රැම් එකකුයි ගිහින්..
    මදර්බෝඩ් එකත් මම ගිය අවුරුද්දෙ සෙකන්ඩ් හෑන්ඩ් ගත්ත එකක්..
    ඉතින් මාස ගානක් හොයල හොයල අන්තිමට අඟහරුවාද අළුත්ගම ගෙදරකට ගිහින් උස්සගෙන ආව යූස්ඩ් මොනිටර් එකක් 16ක් විතර ගියා ඒ වැඩේටත්..
    ඒක ගහල බලනකොට දැන් මදර්බෝඩ් එකත් වැඩ නැ :rolleyes2:
    දැන් H81 යූස්ඩ් බෝඩ් එකකුත් කඩවල් වල 10000න් උඩ කියන්නෙ..
    අඩු ගානකට බෝඩ් එකක් නැද්ද ගන්න? ලෙඩ නැති එකක් (සමහරු කැඩුන බෝඩ් පොඩ්ඩක් රෙපෙයාර් කරල විකුණනව :baffled:)
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉතින් මාස ගානක් හොයල හොයල අන්තිමට අඟහරුවාද අළුත්ගම ගෙදරකට ගිහින් උස්සගෙන ආව යූස්ඩ් මොනිටර් එකක් 16ක් විතර ගියා ඒ වැඩේටත්..

    දැන් used monitor එකකුත් 16 ක් වෙනවද? අඟල් කීයේ එකක්ද?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203

    එහෙම නිකං පිච්චචෙන්නෙ මොකද බං🤷 h61/81 දැන් ඔය ගාන තමා යන්නෙ රැම් එක බලන්න ඒකෙ අවුලද දන්නෑ තියෙන්නෙ එහෙම උනොත් අපරාදෙ, ලැප් එකක් තිබුන නේද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    දැන් මගේ ත්‍රෙඩ් එකක එකෙක් දාලා තිබ්බ නේද h81 එකක් දෙන්නම් කියල. පොඩ්ඩක් උගෙන් අහපන්.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    heshan hoyanne H61 ekakne machan..
    දැන් used monitor එකකුත් 16 ක් වෙනවද? අඟල් කීයේ එකක්ද?
    ow machan dan badu ganan..
    mama gaththe 19.5 inch ekak.. eth condition hodatama naha aul thiyanawa tikak
    එහෙම නිකං පිච්චචෙන්නෙ මොකද බං🤷 h61/81 දැන් ඔය ගාන තමා යන්නෙ රැම් එක බලන්න ඒකෙ අවුලද දන්නෑ තියෙන්නෙ එහෙම උනොත් අපරාදෙ, ලැප් එකක් තිබුන නේද?
    motherboard eka gaththe used ekak ban.. mata hithenne eka kalin pichchila repair karapu ekak..
    ekai ikmanata aul giye..
    na RAM eka weda.. anith RAM eka tamai weda naththe mage..
    lap eketh display eka aul giya
    දැන් මගේ ත්‍රෙඩ් එකක එකෙක් දාලා තිබ්බ නේද h81 එකක් දෙන්නම් කියල. පොඩ්ඩක් උගෙන් අහපන්.
    e joke ekatada danne na.. balamu
    board eke mokakda aula @pasansnoop
    pc eka on karanakotama 1 second walin shutoff karanawa board eken..
    kalinuth board eke cmos settings save une na.. battery replace karalawath hari giye na
     
    • Like
    Reactions: EKGuest

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    දැන් මගේ ත්‍රෙඩ් එකක එකෙක් දාලා තිබ්බ නේද h81 එකක් දෙන්නම් කියල. පොඩ්ඩක් උගෙන් අහපන්.
    mata e post eka hoyaganna ba ban
    e thread eke thiyenawa H81 ekak 9500
    man baluwe ita aduwata thiyada kiyala machan..
    monitor eka gaththa nisa budget aul
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    @pasansnoop මෙන්න මුංගෙ මොකද්ද මන්ද තියනවලු 🙄 විස්තර නම් දන්නෑ මම ඔය පැත්තේ නෙමෙයි. H81 10000ට අඩුව හොයන්න අමාරු වෙයි ෂොප්වල පරන G31 ඒවත් 5000ට කියනවා. Fb group වලත් බලන්න ගෙවල්වල බඩු විකුනගන්න බෑ ඒත් ඒ ගානට.

    https://m.facebook.com/481359858588968/
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    @pasansnoop මෙන්න මුංගෙ මොකද්ද මන්ද තියනවලු 🙄 විස්තර නම් දන්නෑ මම ඔය පැත්තේ නෙමෙයි. H81 10000ට අඩුව හොයන්න අමාරු වෙයි ෂොප්වල පරන G31 ඒවත් 5000ට කියනවා. Fb group වලත් බලන්න ගෙවල්වල බඩු විකුනගන්න බෑ ඒත් ඒ ගානට.

    https://m.facebook.com/481359858588968/
    mama call karala baluwa machan..
    pegatron kiyala brand ekak thiyenne 10500k kiyanawa used :baffled:
     
    • Sad
    Reactions: kevin_levin

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    මචං මගේ PC එක දැන් මාස ගානක ඉඳන් යූස් කරන්න බැරුව තිබුනෙ..
    ඒකෙ මොනිටරෙයි රැම් එකකුයි ගිහින්..
    මදර්බෝඩ් එකත් මම ගිය අවුරුද්දෙ සෙකන්ඩ් හෑන්ඩ් ගත්ත එකක්..
    ඉතින් මාස ගානක් හොයල හොයල අන්තිමට අඟහරුවාද අළුත්ගම ගෙදරකට ගිහින් උස්සගෙන ආව යූස්ඩ් මොනිටර් එකක් 16ක් විතර ගියා ඒ වැඩේටත්..
    ඒක ගහල බලනකොට දැන් මදර්බෝඩ් එකත් වැඩ නැ :rolleyes2:
    දැන් H81 යූස්ඩ් බෝඩ් එකකුත් කඩවල් වල 10000න් උඩ කියන්නෙ..
    අඩු ගානකට බෝඩ් එකක් නැද්ද ගන්න? ලෙඩ නැති එකක් (සමහරු කැඩුන බෝඩ් පොඩ්ඩක් රෙපෙයාර් කරල විකුණනව :baffled:)
    Gatada H81? Koheda gate?