ඔෆිස් එකේ වැඩ එක්ක වෙලාවක් නෑ බං දැන්. නැත්නම් ඕකුන්ට රිදෙන්න දෙන්න පුළුවන්.

compile wenna kochchara wage welawak yanawada bn normally?
compile wenna kochchara wage welawak yanawada bn normally?
compile wenna kochchara wage welawak yanawada bn normally?
try ekak deeela balpn wena sim ekakin. @badulal saho kwwa meka wada kyl
Machan app eka close karala ayeth on karaddi something wen wrong seen eka enawa install karala epara witharai karanna puluwan close karot badu
මේන්න මුන්ට තමා ඩයල් කියන්නේ..![]()
![]()
![]()
එලකිරි මචන්Rep+++

මේන්න මුන්ට තමා ඩයල් කියන්නේ..![]()
![]()
![]()
එලකිරි මචන්Rep+++



හැක් කරන එවුන් මෝඩයෝ නෙවේ මචං. උන් තමා කෝඩ්න් දන්නා සිරා වැඩ්ඩෝ.![]()
මෙහෙමයෝ එහෙම කිව්වයි කියලා මේ පොඩියට ගහපු වෙබ් එකක් ඩවුන් කරන එකවත් novice කෝඩර් කෙනෙක් කරපු මිස්ටේක් එකක් අල්ලන් ඒක exploit කරන අයට එහෙම වැඩ්ඩෝ කියන්න බෑ ඉතින්. පොයින්ට් එක තේරෙනවා නේ..![]()

hari hari bn. waddek newei onna mamanam.
uba windows original ekada bn use karanee? sirawata ahanne![]()
Virus guard original key. Office cracked one. 
