hari hari bn. waddek newei onna mamanam.
uba windows original ekada bn use karanee? sirawata ahanne![]()
මම කිව්වේ අර ප්රසිඩන්ට්ගේ සයිට් එක ඩවුන් කරපු පොඩි එකාව හැක් වැඩර් කියලා ඔලුවේ තියන් ඉන්න මිනිස්සුන්ට. මම නම් ඩිවෙලොප්මන්ට් කලේ නමුත් දැන් BA කරන නිසා කෝඩින් අමතක වේගෙන එන්නේ බං. අපරාදේ ඒ ලයිෆ් එක. හැබැයි දැන් ඉතින් ඔලුවට ටෙන්ෂන් නෑ. වොරි නැති ආතල් ලයිෆ් එකක ඉන්නේ.

Virus guard original key. Office cracked one. 

ado aparade nennam bn. aparade bn coding atahrina eka....digatama krpn....watinawa ykuuu


මම ඉතින් කිව්වේ මු තනියෙන් කන්නෙ නැතුව කොහෙවත් ඉන්න අපිටත් දීලා කාපු එක..මුට මෙහෙම කරන්ඩත් හැකියාවක් තියෙන්ඩ එපෑ මචන්.. IT ඩිග්රි තියන් තාම මොකක් හරි ලැන්ගු එකකින් hello world!! print කරගන්ඩ බැරි ඉන්න උන් ඉන්නෙ අද 