hack_කරමු

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    danne nath nam owa use karanta epa :no:. nikan amaruwe watei. onema nam virtual pc wala run karala balanta.​
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    Pen එකෙන් computer එකක් hack කරමු !

    (මා පලකල මගේ මෙම Thread එකේ පලමුවෙන්නේ ඇති Link එක MediaFire Web අඩවිය මගින් ක්‍රියා විරහිත කර ඇති බැවින්, බහුතරයකගේ ඉල්ලීම මත මෙය නැවත ඉදිරිපත් කර ඇත.)

    images


    හැකින් වලට අස අපෙ කොල්ලො කෙල්ලන්ට මෙන්න හැක් කරන්න පුලුවන් ලෙසිම ක්‍රමයක්.මම කියල දෙන්න යන්නෙ කොහොමද 1කන් කගෙ හරි පරිගනකයක දත්ත සොරගෙන කන්නෙ කියලා,වැඩි කතා ඔනෙ නැ වැඩෙට බහිමු.....

    මුලින්ම මෙතනින් ඕනි කරන ෆයිල් එක download කරගන්න පහලින්!



    win rar වලින් තියෙන්නෙ එක නිසා right click කරලා extract කරලා ගන්න.
    එකෙ ඇතුලේ ඇති copy කියලා folder එකක් එකේ තියෙන ෆයිල් ටික කොපි කරලා පෙන් එකට දාගන්න .
    ඊට පස්සේ hide.bat කියලා තියෙන එක ක්ලික් කරලා රන් කරන්න .ඉට පස්සෙ පෙන් එකෙන් hide.bat file එක delete කරලා දාන්න.
    දැන් වැඩේ හරි.

    දැන් ගිහින් පෙන් එක ඕනි කරන computer එකට ගහලා. ඔයාට ඔනි වැඩක් කරගෙන.පස්සේ ඔයාගෙ machine එකට ගහන්න./
    දැන් චුටි වැඩක් කරන්න තියෙනවා. අපි කලින් extract කර ගත්ත folder එකේ ඇති showh.bat කියලා ෆයිල් එකක්. එක දැන් ආයෙම කොපි කරලා පෙන් එකට පේස්ට් කරන්න.ඊට පස්සෙ run කරන්න.ඊට පස්සෙ refresh කරන්න.දැන් hide උන files පෙනෙයි.
    දැන් copy කියන folder එකේ ඇතුලේ ඇති IMNEOWORLD කියලා folder එකක් එකේ තියෙනවා ඕනිකරන ඔක්කොම html file විදිහට. ක්ලික් කරලා බලාගන්න විතරයි තියෙන්නේ.

    මෙ තියෙන්නෙ එන ෆයිල්ස් ටික

    Visited Link List
    Internet Explora Cache List
    Internet Explora Password List
    Instance Massengers Account List
    Installed Windows Update List
    Mozilla cache List
    cookie list
    Mozilla History List
    Search Queary List
    Adapter Report
    Network Password Report
    TCP/UDP Port List
    Product Key List
    Protected Storage Password List
    PST password List
    Startup Programme List
    Video Cache List


    ඉතින් තව වෙන කවර කතාද?



    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla


    දෙයියෝ සංසාරේ :shocked::shocked::shocked: මචං මේකෙන් අපිව හැක් වෙන එක වලක්වගන්න ක්‍රමවේද තියෙනවද බං. වයිරස් ගාඩ් වලට මාට්ටුද මේක
     

    slg11010

    Junior member
  • Dec 9, 2008
    276
    24
    18
    Dangerous File Blocked
    The file you attempted to download was determined to be dangerous. For your protection, MediaFire does not enable distribution of dangerous files.

    Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.
     

    Dinumadu

    Banned
  • Jun 1, 2018
    108
    5
    18
    මේ දවස් ටිකේ අපේ රටේ website ගොඩක් Hack උනා. සමහර website වල අයිති කාරයවත් දන්නෙ නැ තමන්ගෙ website එක Hack වෙලා කියල. අන්න ඒකට විසදුමක් විදිහට අපි Android APP එකකින් ඒ ගැන දැනුම් දෙන්න තීරනය කලා. ලංකාවෙ website එකක් Hack උන ගමන් මේ APP එකෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම Notification එකකුත් එනවා.

    දැනට මේ APP එක හදලා තියෙන්නෙ Dialog sim පාවිච්චි කරන කට්ටිය වෙනුවෙන් විතරයි.

    මෙන්න ලින්ක් එක.


    https://www.mediafire.com/file/8pdl9...bsites_1.1.apk
     
    Last edited: