Hackers ලා පොඩ්ඩක් එන්න

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,434
    58
    15,979
    113
    මෙහෙම Hack කරන්න පුලුවන් ද ?
    (මම tech expert කෙනෙක් නොවේ)




    @tharakaf @KSPathirana

    Bitlocker කියල හුත්තක් තියෙන්නෙ ඕක නිසා තමයි. Encrypted නැත්තම් ඔච්චර නහින්න ඕනෙත් නෑනෙ බං, pen එකකට windows go ගහගෙන තියා ගනින්. Advanced restart එකෙන් ගිහින් pen එකෙන් boot කරල ssd/hard එකේ තියෙන ඕන file එකක් බලන්න, උස්සන්න පුළුවන්. අයිතිකාරයා දන්නෙත් නෑ.
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,107
    10,478
    113
    මම security පැත්ත බලන්නෙනම් නෑ බන්.
    ඒ උනාට ඔය SAM files edit කරන එක සෑහෙන පරණ වැඩක් මම දන්න විදියට.
    Tools තියෙනවා ඔය වැඩේ ලේසියෙන් කරන්නත් උඩ කියල තියනවා වගේ. ඉගෙන ගන්න හොඳයි ඔහොම කරල බලන එක. Technician ඉන්නකොට ඕවාකරේ passscape දාලා. ඔච්චර දඟලන්න කම්මැලියි මටනම්. 🥲
     
    • Love
    Reactions: Pol hora

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,764
    13,342
    113
    මේවා නම් සිම්පල් දෙවල්..මෙච්චර නටන්න ඕන් නැ
     
    • Wow
    Reactions: Pol hora