මම security පැත්ත බලන්නෙනම් නෑ බන්.
ඒ උනාට ඔය SAM files edit කරන එක සෑහෙන පරණ වැඩක් මම දන්න විදියට.
Tools තියෙනවා ඔය වැඩේ ලේසියෙන් කරන්නත් උඩ කියල තියනවා වගේ. ඉගෙන ගන්න හොඳයි ඔහොම කරල බලන එක. Technician ඉන්නකොට ඕවාකරේ passscape දාලා. ඔච්චර දඟලන්න කම්මැලියි මටනම්.
