HACKING….HACKING…WEBSITES – Everybody must read!

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැක් කිරිමක් කරපු පලියට මේ තරම් දරුණු දඩුවමක් දෙන එක ආසාධාරනයි නේ..
    හ්ම්, කොහොම වුනත් ඒ වගේ දඩුවමක් දෙනවා නම්. ඉතින්.
    සිර මැදිරියේදි..
    පරිගණකයයි .. ඒකට නෙට් කනෙක්ෂන් එකයි දෙනවා නම් ඉතින්.. ( ජාතික අඩවි වලට යන්නේ නැති වෙන විදියට බ්ලොක් කරලා )
    අවුලක් නෑ..
    නැත්නම් එක පාරටම පරිගණකයෙන් වෙන් වෙන්න වුනා නම්..
    පිස්සු හැදෙනවා නේ..
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    wow...mara wedakarayekne...mehema ayawa pituwahal karanawata wada wedak ganna ekai karanna oni...mokada hacking igena gannawa kkiyana ekath gamak...horen karanna epai...ithin ehema aya onine rahas weda walata...:P

    man hithanne pituwahal karanawa kiyala loketa kiwwata passe rahas oththu walata gannawa ethi:rolleyes:
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    maxxa...habai kollawa hire dana ekanam aparade cia eka hack karanna tharam uge mole kohoma adda...

    aniwa මෙයා වගෙ අය (වෑඩකරයො ) හිරෙ දන්නෙ නතුව කොච්චර නෙට් එකට සෙව)වක් ගන්න පුලුවන්ද
     

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    මේ අයව පිටුවහල් කරන එකවත් අවුරුදු 60 කට හිරේ යවන එකත් නෙමේ.. හොදම දේ එයාලගෙ ටෑල්න්ට් එක වෑදගත් හෑමෝටම පර්යෝජනයක් වෙන දේකට යොදවන්න උත්සහ කරන එකඉ..
     

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    මේ අයව පිටුවහල් කරන එකවත් අවුරුදු 60 කට හිරේ යවන එකත් නෙමේ.. හොදම දේ එයාලගෙ ටෑල්න්ට් එක වෑදගත් හෑමෝටම පර්යෝජනයක් වෙන දේකට යොදවන්න උත්සහ කරන එකඉ..
    eka usa walin karanava ;) :)
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මේ අයව පිටුවහල් කරන එකවත් අවුරුදු 60 කට හිරේ යවන එකත් නෙමේ.. හොදම දේ එයාලගෙ ටෑල්න්ට් එක වෑදගත් හෑමෝටම පර්යෝජනයක් වෙන දේකට යොදවන්න උත්සහ කරන එකඉ..

    :):):)
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    appa ape Jaas kiyanna ba ithin... pora monawa unath hena niwichcha dial eka mada hoda gaththada danne na