Hacking සිගිති ආතල්

Steam.PuNk

Member
Oct 27, 2014
76
3
0
හායි එලකිරි යාලුවනේ....ගොඩ දවසකින් එලකිරි පැත්තට ආවෙ..දැන්නම් හයිව් ත්‍රෙඩ් එවරයි වගේ. :P

ඉතින් අද මම කියන්න යන්නෙ පොඩි සිගිති ආතල් එකක් ගන්න හැටි..

GETTY_N_121311_HackedCode.jpg

කට්ටිය මේ දවස්වල ස්කෝපියන් එහෙම බලනව ඇතිනෙ නේද..මොකද කියන්නෙ අපිත් පොඩි හැකින් පාරක් දාමුද වෝල්ටර් ඕ බ්‍රයන් වගේ...:nerd::nerd:
මේක ඉතින් හැකින් කිව්වට හැකින් ම නෙමේ බොරුවට හැකින්..යාලුවෙක්ව අන්දන්න නම් කියාපු වැඩේ..:rolleyes:

කොරන්න තියෙන්නෙ මෙච්චරයි...මේ වෙබ් සයිට් එකට යන්න http://hackertyper.net/
F11 ගහල බ්‍රවුසර් එක පුල්ස්ක්‍රීන් කර ගන්න. දැන් ඉතින් යාලුව එනකොට හැක් කරනව වගේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන කීබෝඩ් එකෙන් ටයිප් කරන්න..

ඔන්න ඉතින් මමත් හෙන සීරියස් විදියට කීබෝඩ් එකට තඩි බබා ඉන්නව.. කෙල්ල එනකොට. ඇවිල්ල ස්ක්‍රීන් එක බැලුවම එකි පුල් හොල්මන් වෙලා අහනව “මොනවද මේ කෝඩ්?“ :lol::lol:
මන් වගේ සිගිති ආතල් එකක් ගත්තනම් බම්පියක් රෙපක් දාගෙන යන්න හොදේ...:)
එහෙනම් අපි ගියා... ආයෙත් වෙනත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු...
 
  • Like
Reactions: nrjayasinghe

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    maath ohama thamayi karanne ape paththe un hithan inne man lookema hack karala kiyala :P meh lagadi akunak gahala polgahak watuna ape paththe un hithan inne FBI eken maawa hoyan awilla polgahe wadila kiyala
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    උඹගෙ වයස නම් අවුලක් නැහැ.. දහ නවයයිලුනේ..:(
    එත් ගම කොහෙද බං උඹගෙ..:dull:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උඹගෙ වයස නම් අවුලක් නැහැ.. දහ නවයයිලුනේ..:(
    එත් ගම කොහෙද බං උඹගෙ..:dull:

    :lol::lol::lol: :rofl::rofl: අර හදට පොලු ගැහුවේ මුන්ගේ ගමේ එවුන්ද බං? :rofl::dull:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    උඹගෙ වයස නම් අවුලක් නැහැ.. දහ නවයයිලුනේ..:(
    එත් ගම කොහෙද බං උඹගෙ..:dull:

    :rofl::rofl::rofl: මන් මෙහ් සුරියවැව කිට්ටුව :P:yes: :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol: :rofl::rofl: අර හදට පොලු ගැහුවේ මුන්ගේ ගමේ එවුන්ද බං? :rofl::dull:
    :lol:

    :rofl::rofl::rofl: මන් මෙහ් සුරියවැව කිට්ටුව :P:yes: :love:
    :rofl::rofl::rofl:
    හොඳ පැත්තක්නේ ඩෝ.. අනිවා උඹලයෙ ගෙවල් හතර වටේ උන්ගෙ පොඩි අවුලක් ඇති..:(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rofl::rofl::rofl: මන් මෙහ් සුරියවැව කිට්ටුව :P:yes: :love:

    :lol:

    :rofl::rofl::rofl:
    හොඳ පැත්තක්නේ ඩෝ.. අනිවා උඹලයෙ ගෙවල් හතර වටේ උන්ගෙ පොඩි අවුලක් ඇති..:(

    සූරිය වැව ක්‍රීඩාංගනේ හැදුවේ කැලෑවක් කපලනේ බං. කැලෑව කපද්දි මුන් කැලේ ඉන්නවා දැකලා ජනාවාස කරලද කොහෙද. :lol::lol:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    :lol:

    :rofl::rofl::rofl:
    හොඳ පැත්තක්නේ ඩෝ.. අනිවා උඹලයෙ ගෙවල් හතර වටේ උන්ගෙ පොඩි අවුලක් ඇති..:(

    :dull::dull::(:(:(:(:(:(:(:(:(:(:(:no::no::no::no::no::rofl::(

    සූරිය වැව ක්‍රීඩාංගනේ හැදුවේ කැලෑවක් කපලනේ බං. කැලෑව කපද්දි මුන් කැලේ ඉන්නවා දැකලා ජනාවාස කරලද කොහෙද. :lol::lol:

    :rofl::angry::angry: අඩෝ එහෙම කියන්න එපා හරිය :P:love::angry::angry::love::love::love::love::love::P:rofl: